lakvahini

3125 POSTS

Exclusive articles:

අනුර – සජිත් විවාදය දාට රජයේ විශේෂ නිවාඩු දිනයක්

යෝජිත රට හදන සජිත්-අනුර විවාදය සිදුවන දිනය රජයේ නිවාඩු දිනයක් කළ යුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. රජයේ නිවාඩු දිනයක් කර එය සියලුම ජනතාවට...

ලංකාවේ කුලී හේවායන් ගෙනියන්නේ රුසියානු රජයේ මැදිහත්වීමෙන් – ඔව් මං KGB ඔත්තුකරුවෙක්..

රුසියා-යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ලෙස යවනු ලැබූ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිටින මහමොළකරු තමා බව ද තමා රුසියානු රහස් ඔත්තු සේවය වන...

තව පෝය දෙකයි.. – ගොවි සටනට නායකත්වය දුන් නාමල් කරුණාරත්නගෙන් අනතුරු ඇඟවීමක්

රනිල්-රාජපක්ෂ ආණ්ඩුව පවතින්නේ තව මාස දෙකක් වැනි සුලු කාල සීමාවක් බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා. එම කාල සීමාව තුළ...

සජිත් කට වරද්දගනී – සියලුම තැබෑරුම් සුරා සැල් වසන බව කියයි

මගි ජන බලවේගය රජය විසින් සියලුම තැබෑරුම් සහ සුරාසැල් වසා දමන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා. "ඒ සම්බන්ධයෙන් සලකා බලනු ලබන්නේ සංචාරක...

“ජයිකා” ඇණ හිටීමෙන් දිනකට අසූචි ඝන මීටර් 7000 ක් මහවැලියට

දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට අක්‍රමවත්ව බැහැර වන බව නාගරික සනීපාරක්‍ෂක අංශ පෙන්වා දෙනවා. මහනුවර...

ආණ්ඩුවේ මෙහෙයුම හමුවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමුන් රැසක් ආණ්ඩුවෙන් භාර වෙන්න අහලා…

රත්නපුර මත්ද්‍රව්‍ය මඩින මෙහෙයුම් කමිටුවේ සභාපතිකම ගංජා චෝදනා එල්ල...

ඉන්දියාවේ පාසලෙන් නාමල්ට ආරාධනා කළේ විපක්ෂ නායක කියලා රැවටිලා..?

ඉන්දීය ජනරජ දිනයට සමගාමීව ඔඩීෂා ප්‍රාන්තයේ Kalinga Institute of...

කිහිලිකරුවලින් පැමිණි රිතික් පෙන්වා දුන් සොබා දහමේ යථාර්ථය

මහලු විය යනු අප කැමතිවුවත් අකමැති වුවත් අප විසින්...

නාමල්ට එන්න කිව්වෙ ඉන්දීය රජයෙන් නෙවෙයි..

පාසලකට ඕන වුණා ආසියාවේ නැගී එන තරුණ නායකයා ළමයින්ට...
error: Content is protected !!