lakvahini

3110 POSTS

Exclusive articles:

ඉබ්‍රාහිම් ගැන අගරදගුරුවරයා ජාතික ජනබලවේගයෙන් ඇහුවෙ නැත්තෙ ඇයි?

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන විත්තකරුවකු ලෙස සැලකෙන මොහොමඩ් ඉබ්‍රාහිම් නැමත්තා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පැවති දේශපාල ගණුදෙනුව සහ පාස්කු ප්‍රහාරය අතර සම්බන්ධතාවක් නොමැති බවට...

පාස්කු ප්‍රහාරයේ ආණ්ඩුවේ විමර්ශන ෆේල් යැයි කී අගරදගුරුවරයා NPPයෙන් ඉල්ලුවේ නිසි විමර්ශනයක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ දක්වා සිදු කළ කිසිදු විමර්ශනයක් පිළිබඳ අගරදගරු මැල්කම් කාදිනල් හිමිපාණන් සෑහීමකට පත් නොවන බව ඊයේ දිනයේ (18) සිදු වූ හමුවේ...

ජාතික ජන බලවේගය කාදිනල් හිමියන් අතර පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත්...

අපරාධකරයින්ට ලේසි වෙන්නෙ නෑ : කොළඹ නිවාස, ආයතනවල CCTV සේරම පොලිස් CCTV පද්ධතියට යා කරන මෙහෙයුමක්

රාජ්‍ය සහ පෞද්ගලික CCTV කැමරා පද්ධති පොලිස් CCTV කැමරා පද්ධතිය සමඟ ඒකාබද්ධ කරමින් අපරාධ හඳුනාගැනීම වැඩි දියුණු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව...

විවාදය ගැන කතා කරගන්න දාගත්තු දවසේ නලින් බණ්ඩාර අතුරුදන්

යෝජිත අනුර-සජිත් විවාදය පිළිබඳ කතා කර ගැනීමට ඉකුත් 10 වැනිදා හමුවීමට යොදා ගත්ත ද සජිත් පාර්ශ්වයේ විවාද සම්බන්ධීකාරක නලින් බණ්ඩාර මහතා එදින නොපැමිණි බව...

ඔබ සුළඟ වපුරන්නේ නම් සුළි සුළං නෙළා ගැනුමට සිදුවනු ඇත.. අමෙරිකා හමුදාවට ඉරානයෙන් තර්ජන

වෙනසියුලාවේ ජනාධිපති පැහැර ගත් ආකාරයට ඉරාන අධ්‍යාත්මික නායකයා පැහැර...

ඉන්දියාවට යැවූ ගල් අඟුරු සාම්පලයේ කිලෝ කැලරි චුට්ටක් අඩුයි.. දඩය දෙගුණයකින් අය කරගන්නවා..

මතභේදයට තුඩු දී ඇති ගල්අඟුරු තොගයට අදාළව පරික්ෂාව සඳහා...

එක්නැලිගොඩ නඩුවේ විත්තිකරුට උසස්වීම් ලබා දී ඇත්තේ හමුදා නීතියට පටහැනිවයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ නඩුව...

ලෝකයේ නිවසක් මිලදී ගැනීමට දුෂ්කරම නගරය ‘කොළඹ’

සාමාන්‍ය පුරවැසියෙකුගේ මුළු වැටුපම එකතු කළත් නිවසක් මිලදී ගැනීමට...
error: Content is protected !!