lakvahini

3105 POSTS

Exclusive articles:

උපන් දවසේ රයිනි

වෙනස්ම හඬ පෞරුෂයකින් සිංහල ගීත කලාවට අපූරු හැඩයක් එකතු කළ රයිනි චාරුකාට අද විශේෂ දවසක්. උපන්දිනය දා ඇගේ අපූර්ව සුන්දරත්වය ග්‍රහණය කරගත්තු අපූරු ඡායාරූප...

චන්ද්‍රිකාගේ ලොක් එකයි මෛත්‍රීගේ ලොක් එකයි දෙකම අරිනකල් ශ්‍රිලනිපය ලොක්ඩවුන් වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පාර්ශවයෙන් ඉබි යතුරු දැමූ කාර්යාලයට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් ද ඉබි යතුරු දමා ඇති බව වාර්තා...

ශ්‍රිලනිප ගිනි ගනිද්දී මෛත්‍රී තායි සැප සොයා ගිහින්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුගේ පවුලේ සාමාජිකයන් සමඟ තායිලන්ත සංචාරකට එක්ව ඇතැයි වාර්තා වෙනවා. ඔහු එම සංචාරය සඳහා කටුනායක ගුවන් තොටුපළෙන් ඊයේ (09)දිනයේ පිටව...

රනිල්ගේ ප්‍රොජෙක්ට් එකට තරුණ සේවා සභාව සහ රාජ්‍ය දේපළ අවභාවිත කරන හැටි

බලහත්කාරී ලෙස ජන වරමකින් තොරව ජනාධිපති වී සිටින රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාගේ අලුත්ම ප්‍රචාරණ උපක්‍රමය බවට පත් වී ඇත්තේ ජාතික තරුණ සේවා සභාව බවත් ජනාධිපති...

රනිල් එක්ක පුළුවන් තාක්කල් යනවා – හිටපු ජනපති මහින්ද

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කවර හෝ පුද්ගලයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති...

බිකිනි අඳින නිසා ආණ්ඩුවේ තනතුරක් ස්ටෙෆනිට අකැපද?

රජය විසින් මෑතකදී බන්ධනාගාර නිරීක්ෂණ කමිටු සඳහා සිවිල් ක්‍රියාකාරීන්...

BTS නවතම ඇල්බමය නිකුත් කරන්නත් පෙර සතියක් තුළ මිලියන 4ක් අලෙවි වේ

දීර්ඝ නිහඬ කාල පරිච්ඡේදයකින් පසුව නිකුත් කිරීමට නියමිත BTS...

බෞද්ධයින්ගේ මුදුන්මල් කඩ දළදා මාළිගාවට අසීරු කාලයක්..

දිනකට රු ලක්ෂ 50කවත් ආදායමක් නැහැ.. දිනකට රු ලක්ෂ 50ක...

විගණකාධිපති ධුරයේ බලතල භාණ්ඩාගර ලේකම් යටතට

විගණකාධිපතිවරයා පත් කිරීමට නොහැකි වූ අර්බුදය මධ්‍යයේ ජාතික විගණන...
error: Content is protected !!