lakvahini

3597 POSTS

Exclusive articles:

මං එදා ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මට ලබා දී ඇති අයිතියක් – ගුවන්තොටුපළේ හඬ නැගූ තරුණයා පොලිසිය ඉදිරියේ කී කතාව

පසුගිය මැයි මස 1 වනදා කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන...

මිනිහෙක්ගෙ ආදරේ දවසක ඉවර වෙනවා. දුශේනිගෙන් මගේ ආදරේ ඉවර වේවි – සචින් ලියනගේ

දුශේනි මියුරංගි, සචින් ලියනගේ ආදරය දැන් කාටවත් රහසක් නෙවෙයි. පුංචි තිරයෙන් බොහෝ දෙනෙක්ගෙ ආදරය දිනාගත්තු ඔවුන් දෙන්නම මේ දිනවල සිනමා නිර්මාණ දෙකකින් ප්‍රේක්ෂකාගාරයට ඇවිල්ලා ඉන්නවා....

ජාතික රූපවාහිනියේ නිවේදකයන්ට රැකියා අහිමිවීමේ අවධානමක් – දැන් ප්‍රවෘත්ති කියන්නේත් AI නිවේදකයන්

සිය ප්‍රවෘත්ති විකාශය කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කර­මින් ප්‍රේක්ෂ­ක­යන්ට ඉදි­රි­පත් කිරී­මට ජාතික රූප­වා­හි­නිය ඊයේ (05) කටයුතු කර තිබුණා. ඒ අනුව රාත්‍රී 8 ප්‍රවෘත්ති විකා­ශය රූප­වා­හි­නියේ...

සැලසුමට පිටින් ගිහින් වීසා නිකුත් කරන වැඩේ අල කළේ  කවුද? – VFS සමාගම ඇවිත් තියෙන්නේ Wi-Fi වත් නැතුව

පසුගිය මැයි 01 වෙනිදා සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම VFS සමාගමට භාරදී තිබූ නමුත් දින කිහිපයක් අඛණ්ඩව එම සමාගම හා ආගමන...

‘ටයිටැනික්’ කැප්ටන් සමුගනී

"Titanic" සහ "Lord of the Rings" නිර්මාණවලට විශිෂ්ඨ රංගන දායකත්වයක් ලබා දුන් බර්නාඩ් හිල් (Bernad Hill) වයස අවුරුදු 79 දී ජීවිතයට සමු දී තිබෙනවා. 1997...

අනීත් පඩ්ඩාට සමාජ විරෝධයක්

සයියාරා චිත්‍රපටය නිසා එක රැයින් බොලිවුඩය පුරා ජනප්‍රිය වුණු...

සීතා දේවියට සායි පල්ලවී තරම් සුදුසු වෙනත් නිළියක් නැහැ

පළමු දිනයේ, මට මතකයි, මම ඇයව සීතා ලෙස දුටු...

ලුවී විටෝන් ලක්ෂරි ලයිෆ් එක බල්ලට දමයි… අලුත්ම අමුතු බෑග් එක රු ලක්ෂ 57ක්…

ප්‍රසිද්ධ සන්නාමයක් වන ලුවී විටෝන් (Louis Vuitton) විසින් නවතම...

නිළි රැජිණගේ ජීවිත කතාව චිත්‍රපටයකට නඟයි..

සිංහල සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකාගේ ජීවිත කතාව පාදක...
error: Content is protected !!