lakvahini

3347 POSTS

Exclusive articles:

න්‍යෂ්ටික මධ්‍ය්ස්ථානවලට පහර දීම එක්සත් ජාතීන්ගේ ප්‍රතිඥ්පතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්..

ඉරානයේ ෆෝඩෝව්, නටාන්ස් සහ ඇස්ෆහාන් හි න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ඇමරිකානු ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය 'බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්' බව ප්‍රකාශ කරමින් ඉරාන විදේශ...

ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථාන තුනකට පහර දෙමින් ඉරාන ඊශ්‍රායල යුද්ධයට ඇමරිකාව නිල වශයෙන් මැදිහත් වෙයි

දිගුකාලීන සතුරෙකු දුර්වල කිරීම සඳහා අවදානම් සහගත ලෙස ඊශ්‍රායලය දරන උත්සාහයට සෘජුවම සම්බන්ධ වෙමින් එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ඨික පහසුකම් තුනකට පහර දුන් බව ජනාධිපති...

සූරියප්පෙරුමගේ පුරප්පාඩුව පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දෙයි

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සුරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීමත් සමඟ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වුණා. මේ පිළිබඳ පාර්ලිමේන්තු මහ ලේකම්...

Sugaගේ පැමිණීමෙන් යළි එක් වූ BTS…

ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ K-pop කණ්ඩායමක් වන BTS හි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රැප් ගායක Min Yoongi හෙවත් Suga දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයෙන් නිල වශයෙන්...

ට්‍රම්ප්ගේ එක දුරකතන ඇමතුමකින් ඉරාන ඊශ්‍රයාල යුද්ධය නැවැත්විය හැකියි… ඉරානය කියයි

ඉරානයට එල්ල කරන ප්‍රහාර නවත්වන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල නායකත්වයට නියෝග කළහොත් ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත "පහසුවෙන්" ආරම්භ කළ...

ළමුන් 300ක් සමඟ පානදුර මුහුදේ අතරමං වූ තවත් ඉරාන නෞකාවක්..

මැද පෙර දිග යුධ ගැටුම් උත්සන්න වෙමින් පවතින වාතාවරණයක...

දෙවැනි ඉරාන නෞකාව ගැන අමාත්‍ය නලින්දගෙන් ප්‍රකාශයක්

කොළඹ වරාය ආසන්නයේ පවතින බවට විපක්ෂ නායකවරයා පැවසූ දෙවැනි...

කොළඹ වාරය ආසන්නයේ තවත් ඉරාන නැවක්.. විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ තවත් ඉරාන...

IRIS Dena නෞකාවට එල්ල කළ සබ්මැරීන ප්‍රහාරය සමඟ ඉරාන යුද්ධය ගෝලීය යුද්ධයක් බවට පරිවර්තනය වේ

ඇමරිකානු සබ්මැරීනයක් ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී ඉරාන රජයේ...
error: Content is protected !!