lakvahini

3326 POSTS

Exclusive articles:

රංගන සියත TV නාළිකාව සමඟ එක්වේ..

රංගන ද සිල්වා කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් දන්න කියන දක්ෂ මාධ්‍යවේදියෙක්.ඔහු මේ වෙනකොට ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් වුණ එක ගැන ඔබට අමුතුවෙන් කියන්න...

චතුර අල්විස් රට අතහැර පවුල පිටින් කැනඩාවට…?

දෙරණ රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා ශ‍්‍රී ලංකාව අතහැර විදේශගත වී ඇති බවට සමාජ ජාල වල පළ වන වාර්තා පලව ඇත. චතුර අල්විස් මහතා...

ආයෙත් බඳින්නෙ නැහැ කිව්වොත් ඒක බොරුවක් – රයිනි චාරුකා

දෙමව්පියන්ගේ අඩිපාරේ යමින් කලා ලොවට පා තැබූ රයිනි චාරුකා අද වන විට රටම හඳුනන ගායිකාවක්. අවුරුදු හතකට පස්සෙ රයිනි එළිදක්වපු ‘කළුවරට බය හින්දා’ ගීතය...

වෙනිසියුලානියානු මොඩලය ඉරානයට ආදේශ කරන්න ට්‍රම්ප්ගෙන් යෝජනාවක්..

ඉරානයට නම් කළ හැකි නායකයින් තිදෙනෙක් සිටින බව ද...

ඉරාන යුද්ධයෙන් ගුවන් ගමන්වලට දැඩි බලපෑම්. ගුවන් වාර 3000කට අධික සංඛ්‍යාවක් අවලංගු වේ.

ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයන් ඉරානය වෙත එල්ල කිරීමත් සමඟ...

උමා ඔය ලංකාවට දුන් ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ්ගේ මරණය සම්බන්ධයෙන් නාමල් සොව පළ කරයි

ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩ්නෙජාඩ් අමෙරිකා හා ඊශ්‍රායල ගුවන්...

මැද පෙරදිග උග්‍ර වන යුධමය වාතාවරණය ගැන තීරණයක් ගැනීමට සජිත් ඒකාබද්ධ විපක්ෂ රැස්වීමක් කැඳවයි

මැදපෙරදිග කලාපයේ උග්‍රවන ගැටුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ...
error: Content is protected !!