Sign in
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Search
Entertainment
ඩයනාගේ එක කුස උපන් සොයුරිය සාරා සහ චාල්ස් කුමරුගේ ප්‍රේම වෘතාන්තය..
Entertainment
March 23, 2025
මියගිය ඩයනා කුමරිය බ්‍රිතාන්‍ය කිරුළේ හිමිකරුවා වූ තරුණ චාල්ස් කුමරුගේ හදවත අල්ලා ගත් එකම ස්පෙන්සර් සහෝදරිය නොවේ. ඩයනාට පෙර වර්තමාන චාල්ස් රජු පළමුව පෙමින් බැඳුණේ...
ඉන්දීය සිනමාවේ ජනප්‍රියම කිරුළ බොලුවුඩ් නළුවන්ගෙන් කොලිවුඩ් ටොලිවුඩ් නළුවන්‍ට මාරු වෙයි
Entertainment
March 23, 2025
බොලිවුඩයේ සිට කොලිවුඩ්, ටොලිවුඩ්, මොලිවුඩ් දක්වා ප්‍රේක්ෂකයින්ගේ හදවත් පාලනය කරන්නේ නළු නිළියන් කිහිප දෙනෙකි. මෑතක් වනතෙක් එම ලැයිස්තුවල ඉහළින්ම වැජඹුණේ ෂාරුක් ඛාන්, සල්මන් ඛාන්,...
දරුණු මූල්‍ය පසුබෑමක් හමුවේ අලිරාජා සුභාෂ්කරන්ගේ ලයිකා ප්‍රොඩක්ෂන්ස් ඉන්දීය සිනමාවේ මෙහෙයුම් නතර කරයි
Entertainment
March 20, 2025
2014 දී Kaththi චිත්‍රපටය නිර්මාණය කරමින් දෙමළ සිනමාවට පිවිසි ප්‍රකට ව්‍යාපාරිකයකු වන අලිරාජා සුභාෂ්කරන්ගේ සුප්‍රසිද්ධ නිෂ්පාදන ආයතනයක් වන ලයිකා ප්‍රොඩක්ෂන්ස් (Lyca Productions) සුපිරි දමිළ...
මම්මූටි පිළිකාවකින් දැඩි ලෙස රෝගාතුර වීම සහ මෝහාන්ලාල් ඔහු වෙනුන් දෙවියන් යැදීම ගැන ඇත්තම කතාව
Entertainment
March 20, 2025
මලයාලම් භාෂාවෙන් ලොකු සහෝදරයා "ඉචක්කා" යනු මෝහාන්ලාල් විසින් මම්මූටි වෙත ඔහුගේ ගැඹුරු බැඳීම ප්‍රකාශ කිරීමට භාවිත කරන වචනයකි. එකම ක්ෂේත්‍රයක වසර ගණනාවක් ඔවුන් එකිනෙකා අභිබවා...
ශ්‍රද්ධාට 22යි.. අනුෂ්කාට 24යි.. කත්‍රිනා 31 යි.. අලියාට 32 යි.. බොලිවුඩ් නිළියන්ගේ ඇහුවොත් ෂොක් වෙන ඇත්තම වයස
Entertainment
March 19, 2025
මෑතකදී ඉන්දීය සමාජ මාධ්‍යකරුවකු වන වන නිඛිල් ත්‍රිපාති ජපන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන රිකීගෙන් ඉන්දියානු නිළියන්ගේ වයස පිළිබඳ විමසීමක් කළා. එහිදී රිකී එම නිළියන්ගේ...
බැක්ස්ට්‍රීට් බෝයිස්ලාගේ නික් කාටර් ශ්‍රී ලංකාවේ ප්‍රසංගය අතහැර ගෙදර ගිහින්
Entertainment
March 16, 2025
ජනප්‍රිය ඇමරිකානු ගායක නික් කාටර් අනපේක්ෂිත තත්ත්වයක් හේතුවෙන් ආසියානු කලාපයේ හා මැදපෙරදිග රටවල පැවැත්වීමට නියමිතව තිබූ ඔහුගේ ප්‍රසංග මාලාවක් අවලංගු කර ආපසු ඇමරිකා එක්සත්...
1
...
5
6
7
...
18
Page 6 of 18