Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Entertainment
ඔස්කාර් සම්මානයක් දිනාගත් පළමු K-Pop ගීතය 🎬🏆
Entertainment
March 16, 2026
“මම කුඩා කාලයේ K-Pop වලට ආදරය කරන නිසා මට ගොඩක් අපහාස විඳින්න සිදු වුණා." - EJAE කඳුළු සලමින් කළ කතාව 2026 ඔස්කාර් සම්මාන උළෙලේදී KPop...
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ කිරුළු නොපළන් රජු ‘ඩිකැප්‍රියෝ’ පළමුවරට පෙම්වතිය සමඟ පෙනී සිටී..
Entertainment
March 16, 2026
අමෙරිකා එක්සත් ජනපදයේ හොලිවුඩ් හි ඊයේ (15) අවසන් වුණු 98 වැනි ඔස්කාර් රාත්‍රියේ කිරුළු නොපළන් රජු වූයේ ලියනාඩෝ ඩිකැප්‍රියෝ 'Leonardo DiCaprio' ය. 2025 වසරේදී වඩාත්...
2026 ඔස්කාර් ජයග්‍රාහකයෝ
Entertainment
March 16, 2026
98 වැනි ඔස්කාර් (Academy Awards) උත්සවය හොලිවුඩ් හි Dolby රඟහලේ දී ඊයේ (15) නිමාවට පත් වුණා. 2025 වසරේ නිකුත් වූ චිත්‍රපට සඳහා ඔස්කාර් සම්මාන...
බොලිවුඩයේ Mr Perfectionistට 61යි.
Entertainment
March 15, 2026
බොලිවුඩයේ Mr Perfectionist, 61 වැනි උපන්දිනය සැමරුවා. Lagaan, Dangal, 3 Idiots වගේ චිත්‍රපටවලින් අපේ ජීවිතවලටත් විශාල බලපෑමක් කළ නළුවා ඔහුයි. අමීර් ඛාන්ගේ උපන්දිනය ඔහුගේ සමීපතම ආදරණීයන්...
විවාහයෙන් පසු විජේ දේවරකොණ්ඩා – රෂ්මිකා මන්දනාගෙන් පාසල් දරුවන්ට තෑග්ගක්
Entertainment
March 14, 2026
විජේ දේවරකොණ්ඩා හා රෂ්ම්කා මන්දනා විවාහයෙන් පසු සමාජ සේවා වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව තම උපන් ගම වන තුම්මන්පේටා හි රජයේ පාසල් 44ක 9...
කිරි කළයේ රන් මුද්ද සෙවූ රශ්මිකා හා දේවරකොණ්ඩා
Entertainment
March 11, 2026
රෂ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩාගේ විවාහ උත්සවය අවසන් වුණේ මේ වසරේ පැවැත්වුණු විචිත්‍රම විවාහ මංගල්‍යය බවට පත් වෙමිනි. පෙබරවාරි 26 වැනිදා පැවැත්වුණු ප්‍රධාන විවාහ උත්සවයට...
1
...
5
6
7
...
29
Page 6 of 29
error:
Content is protected !!