Gossip

ගෑනු ගොඩක් අසාධාරණවලට ලක් වෙන්නේ බය නිසා – Shehani Kahandawala

ගීත රූප රචනාවලින් සහ නිවේදිකාවක් ලෙස කලා ගමන ආරම්භ කර මේ වන විට පුංචි තිරය හැඩගන්වන ශෙහානි කහඳවල ප්‍රේෂක හදවත්වලට ඉතා කෙටි කලකින්ම සමීප...

ජයන්ත ධර්මදාස ශලනිව එක්ක ඕස්ට්‍රේලියාවේ ගියේ ක‍්‍රිකට් උගන්වන්නද..?? ක‍්‍රිකට් වල අලූ‍ත්ම ජාවාරමක්..

ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවෙන් ගිය ක‍්‍රිකට් ආයතනේ නිලධාරීන් හා ඔවුනගේ හිතවතුන් කණ්ඩායමට වියදම් කිරීමට විශාල...

ඒ වේලාවෙ ශලාට ඇත්තටම හිතාගන්න බැරි වුණා.

පෙම්වතා ගැන දන්නෙත් නෑ විවාහ වෙන දිනයකුත් නෑ ශලනි තාරකා කියන්නේ ජනතාවගේ ටෙලි නිළිය හැටියට රසික හදවත් අතරේ ජනප්‍රියත්වය නොඅඩුව ලබන දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්....

දිනේෂ් මුතුගල රංගනයට..?

ඉතාමත් ජනප‍්‍රිය ටියුෂන් ගුරුවරයෙක් තමයි දිනේෂ් මුතුගල කියන්නේ. ඔහු ප‍්‍රකාශ කරන අදහස් නිසා සමාජ ජාලවල ඉහළ ප‍්‍රතිචාර ලබනවා. නළුවෙක් වෙන්න බලන් ඉදලා ගුරුවරයෙක් වූ දිනේෂ්...

අද මම ගොඩක් සතුටින් ජීවත් වෙනවා. – මනීෂා චංචලා

මනීෂා.. අලුත් ජීවිතේ කොහොමද?අලුත් ජීවිතේ ගොඩක් හොඳයි. බොහොම සතුටින් මේ අලුත් ජීවිතේ ගත කරනවා. ඉදිරියටත් ඒ විදිහටම සතුටින් ඉන්න උත්සාහ කරනවා. අශේන් මුලින්ම මුණගැහුණෙ කොහොමද?මට...

තවම මට විශේෂ ප්‍රේමයක් නෑ.. – Hiruni Manjali de Silva

කාලෙන් කාලෙට රංගන ක්ෂේත‍්‍රයට එන නවකයින් අතර මේ දිනවල විකාශනය වන ශක්ති (සිඳු 2) ටෙලි නාට්‍යය හරහා මුණගැහෙන අලූත්ම රුව තමයි හිරුණි මංජලී ද...
error: Content is protected !!