Gossip

නාසය කැතයි කී පාකිස්තාන විචාරකයාගේ මුහුණ විනාශ කරන බවට තර්ජනය කළ සයිෆ්ගේ පුතාගේ නොමේරූ හැසිරීම

බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ගේ පුත් ඊබ්‍රාහිම් අලි ඛාන් මෑතකදී නෙට්ෆ්ලික්ස් හි නිකුත් කරන ලද Nadaaniyan චිත්‍රපටයෙන් බොලිවුඩයට පා තැබුවා. ඒ ශ්‍රී දේවිගේ දියණිය...

ෂාරුක් ඛාන් ප්‍රතික්ෂේප කළ ‍ඉන්දීය රු ලක්ෂ 50 ක් වටිනා මුද්දක් අමිතාබ් බච්චන් භාර ගත්තා

ගායක මීකා සිං සතියකට එක් වතාවක් හෝ බොලිවුඩ් ලෝකයේ සැඟවුණු රහසක් පිළිබඳ බෝම්බයකින් දමා ගැසීම දැන් පුරුද්දට ගිහින්. මෙවර මීකාගේ කතාව බොලිවුඩ් හි පරම්පරා...

අවුරුදු 21 දී දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ, කාර්තික් ආර්යයන්ගේ දොස්තර පෙම්වතිය ‘ශ්‍රීලීලා’

කාර්තික් ආර්යන්ගේ ප්‍රේම වෘතාන්ත පිළිබඳ කතා කාලයෙන් කාලයට සිරස්තල බවට පත් වන්නකි. කාර්තික් ඔහුගේ ලව් ආජ් කල් සහකාර රංගන ශිල්පිනිය වන සාරා අලි ඛාන් සමඟ...

හුළඟකවත් වදින්න නොදී මාස 18 ක් රැකගත්තු අමීර් ඛාන්ගේ අලුත්ම ප්‍රේමිය

මේ වෙනකොට ගූගල් ට්‍රෙන්ඩ්ස් ඉන්දීය වාර්තාවල වැඩිම සොයන වචනය වචනය බවට පත්ව ඇත්තේ "ගෞරි ස්ප්‍රැට්" (Gauri Spratt) ය. "ගෞරි ඛාන්," "ගෞරි ආමීර්," "ගෞරි ස්ප්‍රැට්ගේ වයස,"...

ශ්‍රී දේවි සමඟ ප්‍රේම කිරීම ප්‍රතික්ෂේප කළ ‘ඛාන්’

බොලිවුඩයේ මිස්ටර් පර්ෆෙක්ෂනිස්ට් හෙවත් අමීර් ඛාන් වරක් එක් නිළියක් ප්‍රතිල්ෂේප කළා. ඒ නිකන්ම නිකන් තරුවක් නොව ඉන්දියානු සිනමාව බිහිකළ පළමු කාන්තා සුපිරි චරිතයයි. සාමාන්‍යයෙන්...

සචින් නිසා ‘මායාවී’ නාට්‍යයෙන් ඉවත්ව ගිය දුෂේනි

පහුගිය කාල වකවානුවේ අපේ නිර්මාණ ක්ෂේත්‍රයේ හැමෝම ආදරය කරපු කපල් එකක් තමයි සචින් සහ දුෂේනි කියන්නේ. ටෙලිනාට්‍යයකටත් වඩා ලස්සනට ගලාගෙන ගිය ඒ ආදරේ දැකලා සතුටු...
error: Content is protected !!