Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
රනිල්‍ට එරෙහි නඩුව යට ගැසීමේ කුමන්ත්‍රණයක්
Latest News
January 12, 2026
එක්සත් රාජධානියේ කළ පෞද්ගලික සංචාරයකදී රාජ්‍ය අරමුදල් රුපියල් මිලියන 16.6 ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු...
‘වරදක් නොමැති දික්කසාදය’ නීතිගත කිරීමට සූදානම්
Latest News
January 11, 2026
මෙරට පවතින වත්මන් නීති පද්ධතිය තුළ දික්කාසාදය ලබා ගැනීම සංකීර්ණ හා දීර්ඝ කාලයක් ගත වෙන බැරෑරුම් ක්‍රියාවලියකි. එය අවශ්‍ය කරන පාර්ශවයන් මත දැඩි පීඩනයක් එල්ල...
ඉරානයේ කැරලිකරුවන්‍ට මරණ දඬුවම, එල්ලා මැරීම, දකුණු අත හෝ වම්පාදය කපා දැමීම ආදී දැඩි දඬුවම් ප්‍රකාශයට පත් කෙරේ
Latest News
January 11, 2026
සති දෙකක් තිස්සේ ඉරානයේ තීව්‍ර වෙමින් පවතින මහජන විරෝධතා මධ්‍යයේ, කැරැල්ලට සහභාගී වන ඕනෑම අයෙකු "දෙවියන්ගේ සතුරෙකු" ලෙස සලකනු ඇති බව ඉරානයේ නීතිපති මොහොමඩ්...
ඉරානයේ ඔටුන්න හිමි රේසා පහ්ලාවි යළි පැමිණීමට සූදානම්.. රට පුරා නගර අල්ලා ගන්නැයි විරෝධතාකරුවන්ට කියයි
Latest News
January 11, 2026
ඉරානයේ නගරවල මර්මස්ථාන අත්පත් කර ගැනීමට සූදානම් වන ලෙස නෙරපා හරිනු ලැබූ ෂා රජුගේ පුත්‍රයා වන රේසා පහ්ලාවි විරෝධතාකරුවන් වෙත පවසා තිබෙනවා. රේසා පහ්ලාවි යනු...
ග්‍රීන්ලන්තයේ සෑම පුරවැසියෙකුටම ට්‍රම්ප්ගෙන් ඇ ඩොලර් 100,000ක ඔෆර් එකක්
Latest News
January 10, 2026
ඩෙන්මාර්කයෙන් වෙන් වී ඇමරිකාවට එක්වීම සඳහා සෑම ග්‍රීන්ලන්ත පුරවැසියෙකුටම මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙනවා. එක්සත්...
සිංහයා යළි කකුල් සතරෙන් සිටගනී. ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය තවමත් අක්‍රීයයි..
Latest News
January 10, 2026
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මේ වන විටත් අක්‍රීය තත්ත්වයේ පවතී. නිල වෙබ් අඩවිය ඊයේ (09) කිසියම් සයිබර් ප්‍රහාරයකට ලක් වී...
1
...
13
14
15
...
335
Page 14 of 335
error:
Content is protected !!