Latest News

මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත්ට පළ වේ

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා...

අතවරයක් ගැන පැමිණිලි කිරීමට ගිය 14 දැරියට උප පොලිස් පරීක්ෂකවරයෙකුත් අතවර කරලා

තරුණයකුගේ අතවරයට ලක්වූ බව කියන 14 හැවිරිදි දැරියක එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කුලියාපිටිය කඳානගෙදර පොලිසියට පැමිණි අවස්ථාවේ එහි උප පොලිස් පරීක්ෂකවරයකු ද පොලිසිය...

ජනපති රනිල් කතානායක සහ අගවිනිසුරු අමතයි

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්‍රවිනිශ්චයකාර වරයාත් සාකච්ඡා කර විසදාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දැනුම් දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

පොලිස් වෙස්ගෙන මංකොල්ල කාලා.. ටෙලි නිළියන් සමඟ සම්බන්ධතා පැවැත්වූ දර්ශන ජංගම දුරකතනයෙන් මාට්ටු වෙයි

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකු බවට හඟවා කාන්තාවන් මෙන්ම පිරිමි පුද්ගලයන් බියගන්වා රන් ආභරණ, මුදල් ඇතුළු දේපල කොල්ල කන ලද...

අපේක්ෂකයින් වැඩි වුණොත් ජනාධිපතිවරණයට වෙන දේ

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් වැඩි වුවහොත් මැතිවරණය පැවැත්වීම සඳහා වන වියදම වැල් පොලී ක්‍රමයට ඉහළ යන බවත් එය ජනතා මුදල් විනාශ කිරීමක් බවත්...

අනුර වෙනුවෙන් ඇප බැඳීම මේ සතියේ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම මෙම සතියේ සිදුකිරීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර...
error: Content is protected !!