Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
පියුමිගේ CID යට එරෙහි පෙත්සම විභාග කිරීම ලබන සඳුදා
Latest News
July 13, 2024
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාශය තමන්ට එරෙහිව කරන විමර්ශන නවත්වන ලෙසට ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නිරූපන ශිල්පී පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කරනු...
සැකකරුවන් මාධ්‍ය වෙත නිරාවරණය කිරීමේ දී පොලිසිය අනුගමනය කළ යුතු විධි පිළිබඳ නව චක්‍රලේඛයක්
Latest News
July 13, 2024
පොලිසිය විසින් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍යවේදීන් වෙත නිකුත් කීරිමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති...
ආනන්ද් අම්බානිගේ දින තුනේ මඟුල් ගෙදරට නාමල් හා මහේලත් ගිහින්
Latest News
July 13, 2024
ඉන්දීය රුපියල් කෝටි 5000 ක් පමණ වැය කර සිදු කරනු ලබන ආනන්ද් අම්බානි සහ රදිකා මර්චන්ට්ගේ දින තුනක විවාහය ඊයේ (12) ආරම්භ වුණා. ආසියාවේ ධනවත්ම...
ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයකුට එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැක්කේ රුපියල් පහයි
Latest News
July 13, 2024
ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් පහට අඩු වියයුතු යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයෝ සඳහන්...
ලොව ප්‍රථම AI රූ රැජිණ මොරොක්කෝවෙන්
Latest News
July 12, 2024
මොරොක්කෝවේ සිට පැමිණි හිජාබය පළඳින කෙන්සා ලයිලි (Kenza Layli), ලොව ප්‍රථම AI රූ රැජින බවට පත්ව සිටිනවා. නිව්යෝර්ක් පෝස්ට් වාර්තා කළ ආකාරයට ඇය මෙම කිරුළ...
මූදු රස්සාවට ගිය ගැහැණියක් ගැන අහලවත් තිබුණේ නැති ලංකාවෙන්” මගී නෞකාවල පිරිමි කරන රස්සාවට ගිය පළමු නිර්භීත කෙල්ල”
Latest News
July 12, 2024
සාමන්‍යයෙන් එදා මෙදා තුර අපේ ඉතිහාසයේ මුහුදු රස්සාවට ගිය ගැහැණියක පිළිබඳ වාර්තා වී නැති තරම්ය. දැවැන්ත මගී ප්‍රවාහන නෞකාවක නැගී ලෝකේ වටේ රවුම් ගහන්න ගිය...
1
...
232
233
234
...
381
Page 233 of 381
error:
Content is protected !!