Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
නීතිපති පත් කිරීමේ දී ජ්‍යෙෂ්ඨත්වය අදාළ නැහැ
Latest News
July 10, 2024
ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දී තිබෙනවා. සමන්...
ජුලි විශ්‍රාම වැටුප බැංකු වෙත යවයි.. ප්‍රමාදය කිහිප දෙනෙකුට පමණයි
Latest News
July 10, 2024
ජුලි මාසයේ 10 වැනි දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව අද (09) දින බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කල බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...
ලංකාවේ දේවාලයක් ප්‍රථම වතාවට ආදායම් වියදම් වාර්තාවක් එළියට දමයි
Latest News
July 9, 2024
ලංකා ඉතිහාසයේ පළමු වතාවට රුහුණු කතරගම මහා දේවාලයේ ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කර තිබෙනවා. එම වාර්තා නිකුත් කර තිබෙන්නේ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ...
ලෙඩ නොවූ රාජ්‍ය සේවකයින්ට රාජ්‍ය අනුග්‍රහය.. විශේෂ වැටුප් වැඩිවීමකුත් ලබා දෙයි
Latest News
July 9, 2024
අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ග නොතකා 2024 ජූලි 8 සහ 9 යන දිනවල සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ වැටුප් වර්ධකයක් රජය විසින්...
ගිනි අවි සහිත කල්ලියක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවස අවට කුරුමාණමක.. මන්ත්‍රීගේ ජීවිතය අනතුරේ
Latest News
July 9, 2024
තම නිවස අවට හා ඒ ආසන්න ප්‍රදේශය පුරා රාත්‍රී කාලයේ සන්නද්ධ කල්ලියක් යතුරු පැදිවලින් ගමන් කරන බව ඉලංගෙයි තමිල් අරුසු කච්චි නායක දෙමළ සන්ධාන...
හමාර බණවර ගීය විකෘති කළ ආශාවරීලාට රොයිස්ටර්ගෙන් විරෝධය
Latest News
July 9, 2024
බොහෝ දෙනෙකු හා ආත්මීය වශයෙන් බද්ධ වුණු 'හමාර බණවර' ගීතය ආශාවරී නමින් පාසල් දැරියන් කිහිප දෙනෙකු පවත්වාගෙන යන කණ්ඩායම විකෘති කර ගායනා කර ඇති...
1
...
237
238
239
...
381
Page 238 of 381
error:
Content is protected !!