Latest News

ඉරානයට එරෙහි එක්සත් ජනපද ‘විශාලතම බෝම්බ හෙලීමේ’ මෙහෙයුම අද රාත්‍රියේ..

ගල්ෆ් සහ මැදපෙරදිග කලාපයේ යුද්ධය වඩාත් තීව්‍ර වන අතර අද (07) රාත්‍රියේ ඉරානයට එරෙහි එක්සත් ජනපදයේ විශාලතම බෝම්බ හෙලීම සිදු වනු ඇතැයි එක්සත් ජනපද...

ඉරානයේ බැලස්ටික් මිසයිල 1000ට බහියි… යුධ හැකියාව ක්‍රමයෙන් හීන වන බවට අනාවැකි..

යුද්ධය ආරම්භ වී දින 7ක් පමණ ගතවෙද්දී ඉරානයේ යුධ ශක්තිය අඩුවෙමින් පවතින බව අමෙරිකානු දේශපාලන විශ්ලෙෂකයකු වන ඉයන් බ්‍රෙමර් පවසා තිබෙනවා. ඔහු මේ බව සඳහන්...

මැදපෙරදිග ඇමෙරිකානු වත්කම් ඉලක්ක කර ගැනීම සඳහා ඉරානයට බුද්ධි තොරතුරු සපයන්නේ රුසියාවෙන්….

මැදපෙරදිග පිහිටා ඇති යුධ නැව්, ගුවන් යානා ඇතුළු ඇමරිකානු හමුදා වත්කම් පිහිටීම පිළිබඳව රුසියාව ඉරානයට බුද්ධි තොරතුරු සපයන බව මැද පෙරදිග ආරංචි මාර්ග සඳහන්...

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා 50කින් කමේනිගේ ආරක්ෂිත භූගත බංකරයට බෝම්බ වරුසාවක්

ඊශ්‍රායල ගුවන් හමුදාව සිකුරාදා උදෑසන ඉරානයේ අගනුවර ටෙහෙරානය මධ්‍යයේ පිහිටි භූගත බංකරයකට විශාල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ සඳහා ඊශ්‍රායල ප්‍රහාරක යානා 50කට ආසන්න...

ප්‍රංශයේ මහා අනාවැකිකරු නොස්ට්‍රඩාමස්ගේ අනාවැකිය සැබෑ කරමින් ඉරාන යුද්ධය මාස හතක් ඇදෙන බව හෙළි වේ

ප්‍රංශ සුප්‍රසිද්ධ අනාවැකිකරුවෙකු වන නොස්ට්‍රඩාමස්ගේ මාස හතක යුද අනාවැකිය සැබෑ කරමින් එක්සත් ජනපදය සැප්තැම්බර් දක්වා ඉරානයට එරෙහිව සටන් කිරීමට සූදානම් වන බව වාර්තාවක් පෙන්වා...

යුද්ධය නිසා ඊශ්‍රායලයේ ආර්ථිකයට සතියකට ඩොලර් බිලියන 3ක පාඩුවක්

ඉරානය සමඟ ඇතිවෙමින් පවතින යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලයේ ආර්ථිකයට විශාල හානි සිදුවෙමින් පවතින බව එරට මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා. එරට මුදල් අමාත්‍යාංශයට අනුව, යුද්ධය නිසා...
error: Content is protected !!