Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
මගේ කාලයේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම ජනාධිපති හමුවෙන්න පුළුවන්.. ජනාධිපතිවරණය දිනන්න පුළුවන් මැජික් පෑනකුත් ලැබුණු බව සජිත් ජනතාවට කියයි
Latest News
July 1, 2024
සිය ධූරකාලය තුළ ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා හා සම්බන්ධ වීමේ ක්‍රමවේදයක් සකස් කරන බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක...
රජිත චාමිකරට හෙට මහරහම පොලිසීයට එන්නැයි නියෝගයක්
Latest News
June 30, 2024
ප්‍රවීණ කලාකරුවන් දෙදෙනෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාගයට ගැනීම සඳහා රංගන ශිල්පී පිං පොං හෙවත් රජිත හිරාන් චාමිකර හෙට (ජුලි...
විෂ ද්‍රාවණයක් පානය කළ ධීවරයින් අතර තවත් අයෙක් මරුට
Latest News
June 30, 2024
මුහුදේ පාවෙමින් ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කළ ධීවරයින් හය දෙනා අතර විදෙස් නෞකාවක් මඟින් බේරාගත් දෙදෙනාගෙන් එක් අයෙකු අද (30) ජීවිත්ක්ෂයට පත් වුණා. නාවික...
විපක්ෂයෙන් පාර්ලිමේන්තු වර්ජනයක්
Latest News
June 30, 2024
ශ්‍රී ලංකා රජය එළැඹුණු ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා පිළිබඳව ජූලි 02 සහ 03 යන දිනවලදී පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය විපක්ෂය වර්ජනය කළ යුතු බවට යෝජනා ඉදිරිපත්ව...
පාරින්ද රණසිංහ වැඩ බලන නීතිපති ධුරයට
Latest News
June 30, 2024
වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ හෙට (01) දිවුරුම් දෙන බව ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා පවසනවා. ඔහු දැනට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර්...
නයිජීරියාවේ මංගල උත්සවයකට, අවමංගල උත්සවයකට සහ රෝහලකට මරාගෙන මැරෙන කාන්තා බෝම්බ ප්‍රහාරයක්.. එක් බෝම්බකාරියක් ආවේ ළමයෙකුත් පිටේ බැඳගෙන
Latest News
June 30, 2024
ඊසානදිග නයිජීරියාවේ විවාහ මංගල්‍යයක්, අවමංගල්‍ය උත්සවයක් හා රෝහලක් ඉලක්ක කරමින් සෙනසුරාදා (29) මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් එල්ල වී ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 18...
1
...
243
244
245
...
377
Page 244 of 377
error:
Content is protected !!