Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
බ්‍රිතාන්‍ය ආණ්ඩු බලය වසර 14 කට පසු කම්කරු පක්ෂයට
Latest News
July 5, 2024
බ්‍රිතාන්‍යයේ පැවති පාර්ලිමේන්තු ඡන්දයෙන් වසර 14 කට පසු එරට කම්කරු පක්ෂය ජයග්‍රහණය හිමි කරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ ආසන 650 න් 410 ක්ම ජයග්‍රහණය කරනු ලැබුවේ කම්කරු...
රනිල් සටනට බහී-දින 10කින් කොළඹ කාර්යාල 1200 ක් අරී
Latest News
July 5, 2024
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට නියමිත වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ඉලක්ක කර කොළඹ දිස්ත්‍රික්කයේ කාර්යාල එක්දහස් දෙසීයක් ආරම්භ කරන බව එම පක්ෂයේ...
ට්‍රිප් යනවට පවා බදු ගහන බව කියන ව්‍යාජ ලියවිල්ලක් මාළිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය ලෙසින් සංසරණය වෙනවා
Latest News
July 5, 2024
ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියේ කෙටුම්පතක් ලෙස හැඳින්වෙන ව්‍යාජ ලේඛනයක් මේවන විට ෆේස්බුක් වට්ස් ඇප් වැනි සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ජාතික ජන...
කාන්තා හා ළමා නිවාසයේ නාන කාමරවල නිරුවත් දර්ශන නැරැඹූ භාරකරුවන්ට එරෙහිව නීතිමය පියවර
Latest News
July 5, 2024
යාපනය, තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය කාන්තා හා ළමා නිවාස වහාම ක්‍රියාත්මක වන ලෙස වසා දැමීමට පියවර ගන්නා මෙන් උතුරු පළාත් ආණ්ඩුකාරිනී පී.එම්.එස්. චාර්ල්ස්...
රනිල්ට වැඩිපුර එක දිනයක්වත් ඉන්න ඉඩ තියන්නෙ නෑ.. සාගර කාරියවසම්
Latest News
July 5, 2024
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනවරම හිමිවූයේ වසර 5ක කාලයක් සඳහා පමණක් වන බැවින් එම ධුර කාලයේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට එම කාලසීමාවට වඩා...
කෙහෙළිය පවුලේ කෝටි 9 ක ගිණුම් අත්හිටුවයි
Latest News
July 5, 2024
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇතුළු පවුලේ 6 දෙනෙකුගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3කට අත්හිටුවීමට අධිකරණය අද (05) නියෝග...
1
...
243
244
245
...
382
Page 244 of 382
error:
Content is protected !!