Latest News

අරගල සමයේ ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීට රජයෙන් කෝටියක් ගෙවලා – පාස්කු වින්දිතයන්ට මෛත්‍රී ඇතුළු කණ්ඩායම ගෙවලා තියෙන හැටි මෙන්න

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පස් දෙනෙකුට නියම කරනු ලැනූ රුපියල් ලක්ෂ 310...

තෙවරප්පෙරුමගේ අන්තිම කැමැත්ත ඉටු වුණු හැටි

"වත්‍තෙ වැව ළඟ නිසල නිවහනමමම හැදුවා පොඩිපුතේමගේ තනියට ලොකු පුතා ඇතිහොයාගන්නම් හෙට උදේ" රවී රොයිස්ටර්ගේ ජනප්‍රිය ගීතයේ පද කිහිපයක් වෙනස් කර මේ ආකාරයට නිර්මාණය කරගෙන...

දිවයින පුරා පල්ලිවල සීනු නාද මැද පාස්කු ප්‍රහාරය සිහිපත් කරයි

විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි කළ මිලේච්ඡ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර පහක් ගත වී තිබෙනවා. 2019 වසරේ අප්‍රේල් මස 21වන දින...

පාස්කු ප්‍රහාරයට වසර පහයි : තවමත් නොවිසඳුණු අභිරහස් අටක්

මෙරට ඉතිහාසයේ සිදු වූ තවත් එක් මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් වන පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර පහකි. වසර පහක් ගත වී ඇතත් එම...

අගරදගුරු පක්ෂවලට කඩේ යන බව කී රංගෙ බණ්ඩාරට පල්ලියෙන් උත්තරයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ (NPP) හෝ සමගි ජන බලවේගයේ (SJB) යෝජනා කතෝලික සභාව පිළිගෙන නොමැති බව කොළඹ අගරදගුරු පදවියේ...

බැසිල්ගෙ මල්වානේ මන්දිරය හරක් පට්ටියක් කරන්න සැලසුමක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බව පැවසෙන නමුත් පසුකාලීනව කිසිදු හිමිකරුවෙක් සොයා ගැනීමට නොහැකු වූ ගම්පහ ‘මල්වානේ නිවස’ සහ ඉඩම ඝාතකාගාරවලින් නිදහස් කරගත් ගවයන් රැකබලා...