Sign in
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Search
Latest News
ඊශ්‍රායලයේ කෘෂි රස්සාවලට යන කොල්ලො කෙල්ලන්ට උමංදාවෙන් පුහුණුවක්
Latest News
April 20, 2024
ඊශ්‍රාලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තොරාගත් පිරිසට නේවාසික රැකියා පුහුණුවක් ලබාදීම ඊයේ (19) දින උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ දී ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන මගින්...
දමිතාගේ තවත් ගේමක් එළියට: ලක්ෂ 30 වංචාව ඩබල් වෙයි
Latest News
April 19, 2024
කොරියානු රැකියාවක් ලබා දෙන බව පවසමින් ලක්ෂ 30 ක මුදල් වංචා කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගත කර සිටින නිළි දමිතා...
ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරයට ලෝක බලවතුන්ගෙන් විරෝධයක්
Latest News
April 19, 2024
ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් සහ ඊශ්‍රායල රජය විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බව...
ඉබ්‍රාහිම් ගැන අගරදගුරුවරයා ජාතික ජනබලවේගයෙන් ඇහුවෙ නැත්තෙ ඇයි?
Latest News
April 19, 2024
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන විත්තකරුවකු ලෙස සැලකෙන මොහොමඩ් ඉබ්‍රාහිම් නැමත්තා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පැවති දේශපාල ගණුදෙනුව සහ පාස්කු ප්‍රහාරය අතර සම්බන්ධතාවක් නොමැති බවට...
පාස්කු ප්‍රහාරයේ ආණ්ඩුවේ විමර්ශන ෆේල් යැයි කී අගරදගුරුවරයා NPPයෙන් ඉල්ලුවේ නිසි විමර්ශනයක්
Latest News
April 19, 2024
පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ දක්වා සිදු කළ කිසිදු විමර්ශනයක් පිළිබඳ අගරදගරු මැල්කම් කාදිනල් හිමිපාණන් සෑහීමකට පත් නොවන බව ඊයේ දිනයේ (18) සිදු වූ හමුවේ...
අපරාධකරයින්ට ලේසි වෙන්නෙ නෑ : කොළඹ නිවාස, ආයතනවල CCTV සේරම පොලිස් CCTV පද්ධතියට යා කරන මෙහෙයුමක්
Latest News
April 18, 2024
රාජ්‍ය සහ පෞද්ගලික CCTV කැමරා පද්ධති පොලිස් CCTV කැමරා පද්ධතිය සමඟ ඒකාබද්ධ කරමින් අපරාධ හඳුනාගැනීම වැඩි දියුණු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව...
1
...
247
248
249
...
314
Page 248 of 314