Sign in
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Search
Latest News
විවාදය ගැන කතා කරගන්න දාගත්තු දවසේ නලින් බණ්ඩාර අතුරුදන්
Latest News
April 18, 2024
යෝජිත අනුර-සජිත් විවාදය පිළිබඳ කතා කර ගැනීමට ඉකුත් 10 වැනිදා හමුවීමට යොදා ගත්ත ද සජිත් පාර්ශ්වයේ විවාද සම්බන්ධීකාරක නලින් බණ්ඩාර මහතා එදින නොපැමිණි බව...
හිරුණිකාට අධිකරණයට අපහාස කළා ද? දඬුවම් නොකරන්න නම් උසාවියට එන්න කියයි
Latest News
April 18, 2024
ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයක් විවේචනය කිරීම මඟින් අධිකරණයට අපහාස කර ඇති බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් දඬුවම් නොකර සිටීමට නම් මැයි 8 වැනි දින...
මෛත්‍රීගේ මැයි දින සිහිනය බොඳවේ – තහනම දික්වෙයි
Latest News
April 18, 2024
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය...
කැනඩාවෙන් යළිත් ජන සංහාර චෝදනාවක් : ශ්‍රී ලංකාව සීරුවෙන්
Latest News
April 18, 2024
ශ්‍රී ලංකාව යුද ජයග්‍රහණය සනිටුහන් කරන ලබන මැයි මාසයේදී කැනේඩියානු නායකයින් ජන සංහාර චෝදනා එල්ල කළ හැකි බැවින් ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවන බව...
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන වග උත්තරකරු අද ශ්‍රී ලංකා පොලිසියේ දෙවැනියා – අපි කොහොමද ජනපති විශ්වාස කරන්නේ? – අගරදගුරු
Latest News
April 18, 2024
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිශ්පාදනයක් බවත් ඔවුන් නිකුත් කර ඇති වාර්තාව ඔහුගේ...
යුක්‍රේන යුද්ධයේ රුසියානු සොල්දාදුවන්ගේ මරණ 50,000 ඉක්මවයි
Latest News
April 17, 2024
යුක්‍රේනයේ රුසියානු හමුදා මරණ සංඛ්‍යාව මේ වන විට 50,000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි BBC පදනම් කරගත් විශ්ලේෂණයක් ඔස්සේ තහවුරු කර තිබෙනවා. යුද්ධයේ පළමු වසරට සාපේක්ෂව...
1
...
248
249
250
...
314
Page 249 of 314