Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ආසියාවේ ඉහළම වීසා ගාස්තු දැන් ශ්‍රී ලංකාවේ. සංචාරකයින් මිලියන දෙකකින් අඩු වීමේ අවධානමක්
Latest News
May 3, 2024
ශ්‍රී ලංකාව මේ වන විට ආසියාවේ ඉහළම වීසා පිරිවැයක් දරන රට බවට පත්ව ඇති අතර තායිලන්තය, වියට්නාමය වැනි නොමිලේ වීසා ලබා දෙන හෝ ඉතා...
ඉන්දියානු සමාගම වෙත වීසා නිකුත් කිරීමේ බලය දුන්නේ කැබිනට් අනුමැතිය සහිතවයි – විවේචනය කරන්නන්ට දඬුවම්
Latest News
May 3, 2024
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළුවීමේදි (ON ARRIVAL) ක්‍රමය යටතේ විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම වෙත ලබාදුන්නේ කැබිනට් අනුමැතිය සහිතව බව පවසමින්...
කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල්වල යළිත් ඖෂධ හිඟයක්
Latest News
May 3, 2024
දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වලින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට යළිත් ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික ඔසුසල් සොයා යාමට සිදුවී ඇති බවට වාර්තා පළ...
විවාදය තීන්දුයි.. දිනය අද හෝ හෙට ලබා දෙන බවට නලින් බණ්ඩාරගෙන් ප්‍රකාශයක්
Latest News
May 3, 2024
ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස හා සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර එකම වේදිකාවකට ගෙනැවිත් යෝජිත සජිත් අනුර විවාදය පැවැත්වෙන දිනය නිශ්චිතවම ප්‍රකාශ කරන ලෙස...
රටම ආවරණය වන සමීක්ෂණයකින් පසු රනිල් ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමේ ඉඩක්
Latest News
May 3, 2024
සමීක්ෂණ මත පදනම්ව සෑම විටම සිය දේශපාලන තීන්දු තීරණ ගනු ලබන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි මාසය අග වන විට ප්‍රකට සමීක්ෂණ පවත්වනු ලබන...
විදෙස් සංචාරකයින්ට වීසා නිකුත් කිරීම නැවත ආගමන විගමන නිලධාරීන් යටතට
Latest News
May 2, 2024
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම විදෙස් සමාගමෙන් නැවත ආගමන විගමන නිලධාරීන් යටතට පත් කර ඇතැයි වාර්තා වෙනවා. කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපළේ වීසා...
1
...
257
258
259
...
336
Page 258 of 336
error:
Content is protected !!