Sign in
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Search
Latest News
සෞඛ්‍ය සේවයේ ඔළුගෙඩි සහ ප්‍රතිපත්තිවල තීරණාත්මක වෙනස්කම් කිහිපයක්
Latest News
October 25, 2023
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සහ පුද්ගලයන් සම්බන්ධයෙන් තීරණාත්මක සහ කාලෝචිත වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට තමන් අපේක්ෂා කරන බව නව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා...
කාන්තාවන්ට රෑ වැඩමුරවල වැඩ කිරීමට ඉඩ සලසමින් කම්කරු නීති වෙනස් වේ
Latest News
October 25, 2023
විදේශ සමාගම් සඳහා සේවා සපයන, තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි සඳහා බාහිරින් සේවා සපයන ආයතනවල කාන්තා කාර්ය මණ්ඩලවලට රාත්‍රී මුරවල වැඩ කිරීමට අවසර දීම...
දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ වට්ස්ඇප් ඔස්සේ අලෙවි කරන ශ්‍රී ලාංකික කණ්ඩායමක් පිළිබඳ ජ්‍යාත්‍යන්තර සංවිධානයක් තොරතුරු හෙළි කරයි – ළමා හා කාන්තා කාර්යංශය ඉන්පසු...
Latest News
October 25, 2023
කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට ශ්‍රී ලාංකික කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මුදලට අලෙවි කරන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජ්‍යාත්‍යන්තර සංවිධානයක්...
අරගල භූමියේ තිබුණු ගණිකා නිවාස ගණන එස්. බී. කියයි
Latest News
October 24, 2023
කොළඹ වරාය නගර ව්‍යාපෘතියට අන්තර්ජාතික ආයෝජකයන් පැමිණීම වැළැක්වුණේ පසු ගිය කාල සීමාවේ පැනනැගුණු පොදු ජන අරගලය හේතුවෙන් යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
තවත් ප්‍රාණ ඇපකාරිනියන් දෙදෙනෙක් හමාස් සටන්කාමීන්ට අතට අත දෙමින් හෘදයාංගමව සමුගත් ආකාරය
Latest News
October 24, 2023
හමාස් හමුදා අංශය ඊශ්‍රායලය වෙත හදිසි ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු සති දෙකක කාලයක් ඔවුන්ගේ ග්‍රහණයේ සිටි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකු නිදහස් කරන වීඩියෝවක් නිකුත් කර...
පාචනය, ශ්වසන රෝග, අක්ෂි රෝග පැතිර යාමේ අවදානමක් – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
Latest News
October 24, 2023
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රෝග තුනක් පැතිරයාමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීම්...
1
...
268
269
270
...
313
Page 269 of 313