Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ඒඩ්ස් රෝගීන්ගේ භයානක වැඩිවීමක්
Latest News
June 6, 2024
2024 වසරේ පළමු කාර්තුව තුළ පමණක් නව ආසාදන 200කට අධික සංඛ්‍යාවක් සහ මරණ 13ක් වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාව HIV/ඒඩ්ස් රෝගීන්ගේ කණස්සල්ලට හේතුවන වර්ධනයක්...
දෙමළ ජාතික සන්ධාන ගැන සජිත් දකින්නේ දවල් හීනයක් – සුමන්තිරන්
Latest News
June 6, 2024
දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දෙන්නේ කාටද යන්න තීරණය කරන්නේ සියලු අපේක්ෂකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසනවා. "අපේක්ෂකයින් ඉදිරිපත්...
නිලන්ති කොට්ටහච්චි ආවේ නාමල්ගේ නිල් බලකායෙන් ද?
Latest News
June 5, 2024
ජාතික ජන බලවේගයේ විධායක සභික හා ජනප්‍රිය දේශපාලන කථිකාවියක් වන නිලන්ති කොට්ටහච්චි අනේක විධ ගල්මුල් ප්‍රහාරවලට ලක් වන්නියක්. ඇය ජාතික ජන බලවේගයට සම්බන්ධ වීමට පෙර...
ශ්‍රී ලංකා කණ්ඩායමට ඇමරිකාවේදී කුඩම්මාගේ සැලකිලි – සජිත් පාර්ලිමේන්තුවට කියයි
Latest News
June 5, 2024
ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය සඳහා ඇමරිකාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) කුඩම්මාගේ සැලකිලි එල්ල වී ඇති බව විපක්ෂ නායක...
අනුර අහන්න හිටිය ප්‍රශ්ණ සෙට් එකක් ගෙඩි පිටින් උස්සලා සජිත්ට පාර්ලිමේන්තුවේ දී වස ලැජ්ජාවක් වෙයි
Latest News
June 5, 2024
ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ මතු කිරීමට සිටි ප්‍රශ්නයක් විපක්ෂ...
ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය අවතැන්වූවන්ට සහන රැගෙන යයි
Latest News
June 5, 2024
වර්තමානයේ ඇති වී තිබෙන අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුර උවදුරට ලක්වී අවතැන්වී සිටින ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය විසින් ආපදා...
1
...
272
273
274
...
381
Page 273 of 381
error:
Content is protected !!