Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනපති පුටුවට – ඇමරිකාව, එක්සත් රාජධානිය ඇතුළු යුරෝපා සංගමයේ රටවල් දිවුරුම් උත්සවය වර්ජනය කරයි.
Latest News
May 8, 2024
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපති ලෙස දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ සඳහා වූ උත්සවය ඊයේ මොස්කව් නුවර දී...
ඕන වැඩක් කැන්සල් කරන් මං එනවා – අනුර සජිත්ව බිත්තියටම හේත්තු කරයි
Latest News
May 7, 2024
පළමුව සමගි ජන බලවේගයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස හෙළිදරව් කරගත යුතු බවත් දෙවනුව පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදයට යා හැකි බව ජාතික ජන...
මාස ගණනකට පසු ඇල්පිටිය PHI ඝාතනයේ එක් සැකකරුවෙක් අල්ලයි
Latest News
May 7, 2024
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු තවත් මිනීමැරුම් ගණනාවක් සඳහා අවශ්‍යව සිටි සැකකරුවෙකු ඊයේ (මැයි 6)මෙරටින් පිටව යාමට...
හරීන් ඔයා ඔයාගෙ වැඩක් බලාගන්න.. – ටිරාන් අලස් හරීන් එක්කත් හැප්පෙයි
Latest News
May 6, 2024
අමාත්‍යවරුන් තමාට අදාළ විෂය ක්ෂේත්‍රයේ පමණක් කටයුතු කරන්නේ නම් ගැටලු ඇති නොවන බව පවසමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අද (06) පැවැත්වූ...
ආණ්ඩුව ගැස්සිලා : වීසා ගාස්තු ගැන තවත් නිවේදනයක්
Latest News
May 6, 2024
විදේශිකයකු මෙරටට පැමිණීමේ දී එක් පුද්ගලයෙකුට දින 30 ක කාලයක් අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. එමෙන්ම...
හිතුමතේ වැටුප් වැඩි කරගෙන මහ බැංකුව රටට කළ පාඩුවේ තරම
Latest News
May 6, 2024
මහ බැංකුවේ අධිපතිතුමන් සහ පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගමම්න්පිල මහතා පවසනවා. 2023 වසරේ දී ශ්‍රී ලංකා...
1
...
296
297
298
...
379
Page 297 of 379
error:
Content is protected !!