Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 35ක මානුෂිය සැලැස්මක්
Latest News
December 11, 2025
දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මානුෂීය ප්‍රමුඛතා සැලැස්මක්...
ධනවතුන්ට ඇමරිකාවේ ස්ථීර පදිංචිය දෙන ට්‍රම්ප්ගේ ‘Gold Card Visa’ විවෘත කෙරේ
Latest News
December 11, 2025
අවම වශයෙන් ඩොලර් මිලියන1 ක් ගෙවිය හැකි ධනවත් විදේශිකයන්ට කඩිනමින් ඇමරිකානු වීසා ලබා දීමේ යෝජනා ක්‍රමයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දියත් කර තිබෙනවා. මෙම නව...
දිලිත්ගේ දෙරණ අමෙරිකානු සුපර් හර්කියුලිස් ගුවන් යානයකින් උතුරට
Latest News
December 11, 2025
අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට අයත් දෙරණ නාලිකාව අද (11) යාපනය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අමෙරිකානු...
සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්
Latest News
December 11, 2025
ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන් පසු සහන සහ වන්දි බෙදා හැරීමේ කටයුතුවල නියැලී සිටින නිලධාරීන් විවිධ අංශවලින් පීඩනයට ලක්ව ඇති...
ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්
Latest News
December 11, 2025
දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ ආපදා තොරතුරු කේන්ද්‍රයක් ඊයේ...
යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්
Latest News
December 10, 2025
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. යුරෝපීය කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ "දිට්වා" සුළි කුණාටුව...
1
...
30
31
32
...
336
Page 31 of 336
error:
Content is protected !!