Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ඖෂධ හිඟය හමුවේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම වහාම නතර කළ යුතුයි..!
Latest News
July 14, 2023
රෝගීන් මියයන්නේ ප්‍රමිතියෙන් තොර එන්නත් හා ඖෂධ නිසා ද නැද්ද පිළිබඳව තහවුරු කරගත යුත්තේ තාක්ෂණික කමිටුවක් පත්කර ඒ ලබාදෙන වාර්තා මත බව සිවිල් අයිතිවාසිකම්...
පරිසර ඇමතිගෙන් නැගෙනහිර ආණ්ඩුකාර තොණ්ඩමාන්ට තර්ජනයක්..
Latest News
July 14, 2023
කාත්තන්කුඩියේ දී සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී, කඳුකරයේ සිදු කරන දේශපාලනය නැගෙනහිර කාත්තන්කුඩියේ කරන්න එන්න එපා යැයි පරිසර ඇමති නසීර් අහමඩ් මහතා විසින් නැගෙනහිර ආණ්ඩුකාර...
ලිට්රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම කාලෝචිත නොවේ – ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව
Latest News
July 14, 2023
ලිට්රෝ ගෑස් ලංකා සමාගම දැනට ලංකා රක්ෂණ සංස්ථාව යටතේ ඇති මුදල් අමාත්‍යාංශය මගින් පාලනය වන වසර 150ක් පමණ ප්‍රෞඩ ඉතිහාසයක් ඇති දේශීය සමාගමකි. එමෙන්ම...
ආදායම් උත්පාදන ක‍්‍රම ගැන උපදෙස් ගන්න රනිල් සුද්දෙක් කැදවයි.. ඔහු කැමරන්ගේ ඇමතිවරයෙක්..
Latest News
July 14, 2023
රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක‍්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ...
වැරැදි සිරින්ජරයක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ පේරාදෙණියේ තරුණිය…
Latest News
July 13, 2023
උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය 11 වැන දා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු පොත්තපිටිය අලගල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි චමෝදි සන්දිපනී මධුසිකා ජයරත්න,...
ප‍්‍රකට භික්‍ෂුවක් ගිහි ඇදුමකින් මහ පාරේ අපවත් වෙති..
Latest News
July 12, 2023
භික්ෂූන් වහන්සේ නමක් ගිහි ඇදුමකින් මහා මාර්ගයේ වැටි වැටි අපවත් වී සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අපවත් වී ඇත්තේ තුන්පනේ පළාතේ...
1
...
319
320
321
...
335
Page 320 of 335
error:
Content is protected !!