Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
මීළඟ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්?
Latest News
March 17, 2023
ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පතිවරයා හැටියට ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පත්වනු ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න...
නවසීලන්තය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්
Latest News
March 16, 2023
නවසීලන්තයේ Kermadec Islands ප්‍රදේශයට රිච්ටර් මාපක 7.1 ක භූමිකම්පාවක් සිදුව ඇතැයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) පවසයි. මෙම කම්පනය කිලෝමීටර් 10 ගැඹුරින් සිදුව ඇතැයි...
පොලිසියට චීනයෙන් ඇඳුම්
Latest News
March 15, 2023
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාර දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද...
ඡන්දපළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් යටතට! රජයේ වාහන වහාම බාර දෙන්න..
Latest News
March 15, 2023
සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වන හෙයින් එම ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් පාවිච්චි කරන වාහන ඇතුළු...
පෞද්ගලික වෛද්‍ය සිසුන් වෙනුවෙන් ජනපතිගෙන් කමිටුවක්
Latest News
March 14, 2023
පෞද්ගලික විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට හැකි රජයේ ශික්ෂණ රෝහල් හඳුනාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය...
අඛණ්ඩ වැඩවර්ජනයකට අපි එකඟ නෑ – ලාල්කාන්ත
Latest News
March 14, 2023
මාර්තු 15 වනදා සමස්ත මහා වැඩවර්ජන ක්‍රියාදාමයට සම්පූර්ණ සහයෝගය ලබාදෙන නමුත් එය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා ගෙනයාමට තම පක්ෂය මේ මොහොතේ එකඟ නොමැති බව ජනතා...
1
...
341
342
343
344
Page 342 of 344
error:
Content is protected !!