Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ටෝනි හසන් අභාවප්‍රාප්තවෙයි
Latest News
May 17, 2023
නප්‍රිය සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 73වන වියේ පසුවී ඇත. හින්දි ගීත ගායනා කිරීමේ දක්ෂයෙකු ලෙස ජනාධරයට පත් වූ...
තරුණියන් රවටා නිරුවත් ෆොටෝ ගෙන්වාගත් සිසුවා අත්අඩංගුවට
Latest News
May 17, 2023
ප්‍රසිද්ධ නිරූපිකාවන්ගේ නමින් වට්ස්ඇප් ගිණුම් දෙකක් සාදා නිරූපණ ක්ෂේත්රයේ රැකියා ලබාදෙන බව පවසමින් රූමත් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් බව කියන පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත්...
උඩ දියලුම කඳවුරු බැඳීමේ අන්තරාය කියාදී තරුෂි කවීෂා යන්නම යයි
Latest News
May 13, 2023
කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයට අයත් දියලුම ඇල්ල උඩ දියලුම ප්‍රදේශයේ රාත්‍රී කාලයේ කූඩාරම් ගසා නවාතැන් ගෙන සිටියදී ඊයේ (12 දා) අලුයම 12.30 පමණ වන...
කොළඹට දැඩි ආරක්ෂාවක්
Latest News
May 13, 2023
කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. ඊයේ (12) රාත්‍රියේ සිට මෙම පියවර ගෙන තිබුණි. කොළඹ විශ්වවිද්‍යාලය ආශ්‍රිතව යම් පිරිසක්...
ගම්පෙළ අතුරුදන්ව සිටි තරුණිය මරා දමලා?
Latest News
May 12, 2023
ගම්පොළ ප්‍රදේශයෙන් අතුරුදහන් වූ තරුණිය ඝාතනය කර ඇති බවට එම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. ප්‍රදේශයේ එළුවන් ඇති කරන පුද්ගලයෙක් ඇයට...
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිණි තිරාණී පීරිස්ගේ දියණිය හදිසියේ සමුගනී
Latest News
May 12, 2023
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී තිරාණි පීරිස් මහත්මියගේ ආදරණීය දියණිය නෙතාෂා පීරිස් විදේශගතව සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වි තිබේ. ඇය රූපලාවන්‍ය ශිල්පී තිරාණි පීරිස් මහත්මියගේ සහ නීතීඥ ගීතාල්...
1
...
372
373
374
...
383
Page 373 of 383
error:
Content is protected !!