Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
හරිනි ඇන්ද ටී ෂර්ට් එකක් ගැන සජිත්ගෙන් ප‍්‍රශ්නයක්…
Latest News
November 26, 2025
රජය අධ්‍යාපනය සඳහා ක‍්‍රමිකව මුදල් වෙන් කිරීම වැඩි කරන බව වචනයෙන් සහ ක‍්‍රියාවෙන් පෙන්වා දී ඇතැයි අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. අග‍්‍රාමාත්‍යවරිය මේ බව සඳහන්...
ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි
Latest News
November 25, 2025
ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට එම බරපතල ප්‍රශ්නය උද්ගත වුණු ආකාරය සමාජයක් වශයෙන් ප්‍රශ්න කළ යුතු බව විපක්ෂ නායක සජිත්...
අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියලා අපි කොතැනකවත් කියලා නැහැ – අග්‍රාමාත්‍ය හරිනි
Latest News
November 25, 2025
වසර ගණනාවක් තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම මුදල 2026 සඳහා වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද...
ආදාහනයට ගෙන ආ මිනී පෙට්ටිය තුළ පණ පිටින් සිටි කතක්…
Latest News
November 25, 2025
ආදාහනය සඳහා ගෙන ආ මිනී පෙට්ටියක් ඇතුළත පණපිටින් සිටි කාන්තාවක් තායිලන්තයෙන් වර්තා වී තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වුණේ බැංකොක් නගරයට ආසන්නයේ පිහිටි නොන්තබුරි පළාතේ බෞද්ධ...
ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කළ රටවල් ලැයිස්තුවට එක් වුණු නවතම රට මෙන්න..
Latest News
November 25, 2025
ළමයින්ගේ ආරක්ෂාව සඳහා දැඩි ලෙස සැලකිලිමත්වන රටවල් ලැයිස්තුවට එක් වෙමින් මැලේසියාව ලබන වසරේ සිට වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය...
පාසල් බස් රථවලට හා කාර්යාල බස්වලට CCTV අනිවාර්ය කෙරේ
Latest News
November 25, 2025
ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා පාසල් වෑන් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවල CCTV කැමරා සවි කරන බව සභානායක, ප්‍රවාහන,...
1
...
38
39
40
...
336
Page 39 of 336
error:
Content is protected !!