Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
නුවරඑළිය නගරාධිපතිගේ ආසාවක් ඉෂ්ට කරගන්න වියදම මිලියන 135යි.. විපක්ෂයෙන් දැඩි විරෝධයක්
Latest News
November 23, 2025
නුවරඑළිය මහ නගර සභාවේ මහ නගාරාධිපතිවරයා නව නිල රථයක් සහ නිල නිවසක් ලබා ගැනීම සඳහා යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. මේ අනුව 2026 නුවරඑළිය මහ නගර...
ඉන්දියානු කෝටිපති පුතාගේ මංගල උත්සවය සඳහා ලංකාව තෝරාගෙන…
Latest News
November 23, 2025
රමුඛ පෙළේ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන මොහාන් සුරේෂ් ඔහුගේ පුත් ජහ්රාන් සුරේෂ්ගේ විවාහය මංගල්‍යය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගමනාන්තය සඳහා තෝරගෙන තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක...
විශ්‍රාම වැටුප අහිමි අසරණ පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කරුණා සහගත දීමනාවක්…
Latest News
November 23, 2025
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පසු කරුණා සහගත දීමනාවක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. එම දීමනාව අඟ හිඟ දන්වමින් ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ට පමණක්...
විශ්ව රූ රැජින ෆාතිමා බෝෂ් ව්‍යාජ ජයාග්‍රාහිකාවක්…
Latest News
November 23, 2025
2025 විශ්ව රූ රැජින තරගයේ ජයග්‍රාහිකාව වූ මෙක්සිකානුරූ රැජින ෆාතිමා බෝෂ් ව්‍යාජ ජයග්‍රාහිකාවක් බව තරගයේ විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා අස් වූ ලෙබනන් ප්‍රංශ නිර්මාපකයෙකු වන...
මහීමා චෞද්‍රි පියයුරු පිළිකාව සමඟ කළ සටන
Latest News
November 22, 2025
90 දශකයේ අගභාගයේ සුභාෂ් ගයි අධ්‍යක්ෂණය කළ පර්දේස් කියන්නේ මහීමා චෞද්‍රි කළ එළි බැස්ස චිත්‍රපටය. ඇය සහ ෂාරුක් ඛාන් එහි අමතක නොවන භූමිකාවක් සිදු...
සංක්‍රාන්තික ලිංගික පුද්ගලයින්ගෙන් බහුතරය ලිංගික ශ්‍රමික රස්සාව තෝරාගෙන…
Latest News
November 20, 2025
මෙරට සිටින සංක්‍රාන්තික ලිංගිකභාවයක් (Transgender Sex) සහිත පුද්ගලයින්ගෙන් සියයට 25ත්-30ත් අතර සංඛ්‍යාවක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති බව නව සමීක්ෂණයකින් හෙළිදරව් කර තිබෙනවා. මෙම සමීක්ෂණය සිදු...
1
...
40
41
42
...
336
Page 41 of 336
error:
Content is protected !!