Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
Latest News
December 30, 2025
ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරවය සහිතව සිදු නොකිරීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. අමාත්‍යවරයා...
බංගලාදේශයේ පළමු අගමැතිනිය කලීඩා සියා සමුගනී
Latest News
December 30, 2025
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි බේගම් කලීඩා සියා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 80 වැනි වියෙහි පසු වුණා. ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් ජයග්‍රහණය කර...
ඊශ්‍රායාලය සෝමාලිලෑන්ඩ් පිළිගත් පළමු රට බවට පත් වුණේ ඇයි?
Latest News
December 29, 2025
සෝමාලිලෑන්ඩ් ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත්පළමු රට බවට ඊශ්‍රායලය පත් වුණා. කෙසේ වෙතත් මෙය මතුපිටින් පෙනෙන්නට ඇති තත්ත්වයට වඩා ගැඹුරු භූ දේශපාලනික...
“පොහොසත් නගරයක, ලස්සන ජීවිතයක්” නිර්මාණය කිරීමේ අධිෂ්ඨානය කිසිවිටක පසුපසට ගන්නේ නැහැ.. දැන් බල්තසාර් කියන කතාව
Latest News
December 29, 2025
මුල්වර කියවීමේදී ඡන්ද 3කින් පරාජයට පත් වූ ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවැනිවර කියවීම දෙසැම්බර් 31වැනි දා සිදු කිරීමට නියමිතය. එම ඡන්ද...
විගණකාධිපති පත් කරන ලෙස ජ්‍යාත්‍යන්තර හා දේශීය සංවිධාන 20කින් ජනපතිට බලපෑම්
Latest News
December 29, 2025
විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු දෙස් විදෙස් ආයතන විස්සකට...
රනිල්, දේශබන්දු සහ හිටපු ජනාධිපති ලේකම්ගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක සාකච්ඡාවක්…
Latest News
December 29, 2025
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳගේ ආචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයට ගිය අවස්ථාවේදී රාජ්‍ය අරමුදල් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා...
1
...
44
45
46
...
360
Page 45 of 360
error:
Content is protected !!