Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ශ්‍රී ලාංකික පොඩ්ඩෙක් ඕස්ට්‍රේලියාවේ සිදු කරන පෙරළිය
Latest News
December 29, 2025
ඕස්ට්‍රේලියාවේ පිළිකා මර්දන ව්‍යාපෘතිය තුළ 9 හැවිරිදි ශ්‍රී ලාංකික දරුවෙක් මේ වන විට කැපී පෙනෙන භූමිකාවක නිරත වී සිටිනවා. ඔහු යෙවින් කාරියවසම්ය. යෙවින් ඉගෙනුම ලබන්නේ...
‘කැක්කුම’ සංවිධානය සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට රු මිලියන දෙකක ඖෂධ පරිත්‍යාග කරයි
Latest News
December 28, 2025
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා 'කැක්කුම' සංවිධානය විසින් රු මිලියන දෙකකට ආසන්න ඖෂධ තොගයක් පරිත්‍යාග කර...
සංගීතයට වෛරකරන මුස්ලිම් කණ්ඩායම්, බංගලාදේශයේ කලාකරුවන්ට එල්ල කරන ප්‍රහාර වැඩි කරයි
Latest News
December 28, 2025
බංග්ලාදේශයේ කලාකරුවන්, රංගන ශිල්පීන් සහ සංස්කෘතික ආයතනවලට එල්ල වූ ප්‍රහාර කිහිපයක් මධ්‍යයේ, ඩකා සිට කිලෝමීටර් 120 ක් පමණ දුරින් පිහිටි ෆරීඩ්පූර් හි ජනප්‍රිය ගායකයකුගේ...
බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්
Latest News
December 26, 2025
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්) දිවයින පුරා පොලිස් ස්ථානවලට බෙදාහැර ඇතැයි පොලිසිය පවසා තිබෙනවා. පොලිස් මූලස්ථානයේ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්...
නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්
Latest News
December 26, 2025
වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා දැවැන්ත" ගුවන් ප්‍රහාර එල්ල කළ බව අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. නත්තල්...
නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි
Latest News
December 26, 2025
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා වන ව්ලැදිමීර් පුටින්ට මරණය ප්‍රාර්ථනා කර තිබෙනවා. ඒ මුළු යුක්‍රේනය පුරා මිනිසුන්ගේ නත්තල් ප්‍රාර්ථනාව ඒ...
1
...
45
46
47
...
360
Page 46 of 360
error:
Content is protected !!