Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…
Latest News
July 12, 2025
පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260 දෙනෙකුට දිවි අහිමි කරමින් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම...
මනුවර්ණට තනතුරක්..
Latest News
July 12, 2025
කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා තේරී පත්ව තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, එම...
ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..
Latest News
July 12, 2025
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස කැලිෆෝනියාවේ එරික් මේයර් පත්වීමට නියමිත බව වාර්තා වෙනවා. පළපුරුදු ඇමරිකානු...
මියන්මාරයේ බෞද්ධ ආරාමයකට මිලේච්ඡ ගුවන් ප්‍රහාරයක්
Latest News
July 12, 2025
මියන්මාරයේ මධ්‍යම සගායිං කලාපයේ බෞද්ධ ආරාමයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් එම පරිශ්‍රයේ නවාතැන් ගෙන සිටි 150 දෙනෙකුට අධික සිවිල් වැසියන්ගෙන් අවම වශයෙන් පුද්ගලයින් 23...
එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..
Latest News
July 11, 2025
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. මේ හරහා...
ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම
Latest News
July 11, 2025
එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවට අපනයනය කරන භාණ්ඩ විවිධාංගීකරණය කිරීමට මෙන්ම අපනයනය කරන රටවල් විවිධාංගීකරණය කිරීමට සිදුවන බව කොළඹ...
1
...
52
53
54
...
336
Page 53 of 336
error:
Content is protected !!