Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
ඉම්රාන් ඛාන් නිදහස් කර ගැනීමට පැමිණෙන පුතුන් දෙදෙනාට පාකිස්තානයට ඇතුළු වීම තහනම්..
Latest News
July 10, 2025
තම පියා සිරෙන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීමෙන් පසු, ඉම්රාන් ඛාන්ගේ දරුවන් පාකිස්තානයට ඇතුළුවීමේ තහනමකට මුහුණ දී සිටිනවා. එරට නීතිය හා යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය...
මිය ගිය පාකිස්තාන ජනප්‍රිය නිළියගේ සිරුර දින 15කට පසු සොයා ගනී
Latest News
July 10, 2025
පාකිස්තානයේ නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක වන හුමෙයිරා අස්ගර් අලී කරච්චි හි මහල් නිවාසයක මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය පවසනවා. පොලිසියට අනුව 32 හැවිරිදි හුමෙයිරා...
කොළොම්බියාවේ බූරුවෙකුට බෝම්බයක් සවිකර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරයි..
Latest News
July 10, 2025
වයඹ දිග කොලොම්බියාවේ බූරුවෙකුට සවි කර තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් සොල්දාදුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. කොලොම්බියාවේ, වැල්ඩිවියාවේ ඇන්ටොයෝක්වියා අසල මෙම ප්‍රහාරය සිදුවී...
බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්
Latest News
July 9, 2025
බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබෙනවා. බදුල්ල කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී ජී.ඩබ්ලිව්.බී.එස්. පලිපාන මහතා මුල්ම වරට එම අනාවරණය...
රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද
Latest News
July 9, 2025
රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස තුනක කාලය තුළ එළිදක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ඊයේ...
වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස
Latest News
July 9, 2025
වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එබැවින් වාහන ආනයනය...
1
...
54
55
56
...
336
Page 55 of 336
error:
Content is protected !!