Latest News

කුමන්ත්‍රණයක් ගැන අපට සැකයක් තියෙනවා.. ප්‍රශ්නගත මොඩියුලය අපි සීල් කළා… අගමැති හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය උද්ගත වූ අවස්ථාවේම ප්‍රශ්න ගත මොඩියුලය සීල් තැබු බව අධ්‍යාපන ඇමතිනි හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය...

අමෙරිකාවේ වෙනිසියුලා ආක්‍රමණය ගැන ජවිපෙ ස්ථාවරය වෙනයි… අපේ ස්ථාවරය වෙනයි… රජයේ ස්ථාවරය ගැන විජිත කියයි

අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දියත් කළ හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ නිල ස්ථාවරය විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පැහැදිලි කර තිබෙනවා. ඒ...

වෙනිසියුලාවට එරෙහි අමෙරිකාවේ හමුදා ආක්‍රමණය ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකී

අමෙරිකා එක්සත් ජනපදය ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී ජනාධිපති, නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීමෙන් සිදුකළ හමුදා කුමන්ත්‍රණය හෙළා දකින බව මෙරට...

හඬ නැගීම වෙනුවට නිහඬ වීම හා කෙඳිරි ගෑම තෝරාගත් නිලන්ති කොට්ටහච්චි

නිලන්ති කොට්ටහච්චි යනු ජාතික ජන බලවේගය ආණ්ඩුව නැගී ආ කාලයේ කැපී පෙනුන චරිතයකි. ඇය ජාතික ජන බලවේගය වේදිකාවට නැතුව බැරිවුණ ප්‍රධාන පෙළේ කතිකයෙකු බවට පත්...

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. අහෝසි කිරීමෙන් පසුව නව සමාගම් හයක් යටතේ එහි කටයුතු ක්‍රියාත්මක කිරීමට...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම පිළිබඳ වගකිව යුතු පාර්ශවයන් විසින් එහි වගකීම භාර නොගන්නා පසුබිම තුළ තවදුරටත්...
error: Content is protected !!