Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Latest News
නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා
Latest News
December 22, 2025
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වී ඇති බව විමර්ශනයකින් අනාවරණය වී තිබෙනවා. මත්ද්‍රව්‍ය තොග රැගෙන එන බහුදින ධීවර...
වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..
Latest News
December 22, 2025
පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකි වීම තුළ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වැඩ ඇණහිට ඇති බවට වාර්තා පළ වෙමින් පවතී. ජනාධිපති...
රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..
Latest News
December 21, 2025
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම සඳුදා (22) නීතිපති...
විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව
Latest News
December 21, 2025
සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික තමන්ට සිද්ධ වුණ අසාධාරණයක් වෙනුවෙන් කරපු හඬ නැඟීමක් විතරක් වෙන්නෙ නැහැ. නිදහස් අධ්‍යාපනය කියන මහා ආශිර්වාදය...
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ
Latest News
December 20, 2025
මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ සේවා නවීකරණය කිරීම ඇතුළු අංශ කිහිපයක් වෙනුවෙන් ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 50ක ව්‍යාපෘතියකට අනුමැතිය...
අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි
Latest News
December 20, 2025
එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක 70 කට වැඩි ගණනකට දැවැන්ත ප්‍රහාර මාලාවක් ඉලක්ක කර තිබෙනවා. ප්‍රහාරය නිවේදනය කරමින් අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...
1
...
69
70
71
...
381
Page 70 of 381
error:
Content is protected !!