Sign in
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Search
Latest News
ඇමරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක්..සිව් දෙනෙක් ජීවිතක්ෂයට
Latest News
September 4, 2024
ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ අගනුවර වන ඇට්ලන්ටා නගරයේ උසස් පාසලක වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මිය ගොස් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. ඇට්ලන්ටා සිට...
තලතා හෙට රනිල්ගේ වේදිකාවට
Latest News
September 4, 2024
පසුගියදා විශේෂ ප්‍රකාශයක් මතු කරමින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ නීතිඥ තලතා අතුකෝරල, මෙවර ස්වාධින අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරමින් හෙට (05)...
ඩයනා කුමරිය ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ නළුවෙකුට දාව යළි උපදී
Latest News
September 4, 2024
ඔස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බර් නම් පිරිමි දරුවකු තමන් ගිය ආත්මයේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ඩයනා කුමරිය බව පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළ පුවතක්...
IMF එකෙන් ඒකපාර්ශවීයව ඉවත් වෙලා රට අමාරුවේ දාන්නේ නෑ
Latest News
September 4, 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර නොවන බැවින් ඒක පාර්ශවිකව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඒකපාර්ශවීයව ඉවත් නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය...
සජිත් ඡන්ද ලක්ෂ 70 පැන්නා..නතර වෙන තැන හිතා ගන්න බෑ
Latest News
September 4, 2024
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ කර ඇති බවත් ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නා...
ගෝඨාභය ජනපති වුණේ රනිල්ගේ කුමන්ත්‍රණයකින්
Latest News
September 4, 2024
2019 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට දේශපාලන කුමන්ත්‍රණයක් සිදු කළ බවත් ගෝඨාභය මහතාගේ ජයග්‍රහණයේ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ බවත් සමග...
1
...
78
79
80
...
291
Page 79 of 291
error:
Content is protected !!