Sport

විස්සයි20 ලෝක කුසලාන තරග ලංකාවට ගේන්න බංගලාදේශය කළ ඉල්ලීමට ICCයේ කැමැත්ත පළ වේ

විස්සයි20 ලෝක කුස­ලාන තරග ඉන්දි­යා­වෙන් ඉවත් කර ශ්‍රී ලංකාවේ පව­ත්වන ලෙස බංග්ලා­දේශ ක්‍රිකට් මණ්ඩ­ලය කළ ඉල්ලී­මට ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය (ICC) විරු­ද්ධ­ත්ව­යක් නොමැති බව Cricbuzz...

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඉන්දීය රුපියල් කෝටි 4 (රු කෝටි 13 හමාරකට) අලෙවි වී තිබෙනවා. ඔහු එම මුදලට මිලදීගෙන...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ආරක්ෂක හේතූන් මත බව පවසමින් යළි මෙරටට පැමිණීමට ඉල්ලීමක් කර ඇති බවට පසුගිය 12 වෙනිදා...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon Event ක්‍රීඩා තරගාවලියට අයත් ඉසව් ත්‍රිත්වයේ ම විශිෂ්ට ධාවනයකින් පසු වයස අවුරුදු 30 - 34...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ විවෘත පිරිමි අංශයෙන් ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කල JOYSON JAFFRY එම තරගයේ හත්වැනියා ලෙස අවසන් කිරිමට...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ...
error: Content is protected !!