Sport

විස්සයි20 ලෝක කුසලානය හෙටින් ඇරඹේ – පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ඉරිදා පෙරවරු 7.00 ට

දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, බංග්ලාදේශය සහ නේපාලය ඇතුළු ක්‍රිකට් ලෝක ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් ගණනාවක් සහභාගී වන කණ්ඩායම් 20 කින් සමන්විත ICC පිරිමි T20...

ඉන්දියාව සහ පකිස්තානය අතර T20 ලෝක කුසලාන තරගයට එල්ල වන තර්ජන හමුවේ නිව්යෝර්ක් නගරයේ ආරක්ෂාව තර කරයි

2024 T20 ලෝක කුසලාන තරඟාවලියේ ජුනි 9 වනදා පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පකිස්තානය අතර තරගයට තර්ජන එල්ල වන බවට වාර්තා වීමත් සමඟ නිව්යෝර්ක්හි අයිසන්හවර්...

වසර 10 කට පසු IPL කිරුළ කොල්කටා නයිට් රයිඩරස් දිනා ගනී

වසර 10කට පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා. චෙන්නායි නුවරදී ඊයේ (26) රාත්‍රියේ පැවති පැවති තරගාවලියේ...

කොල්කටා නයිට් රයිඩර්ස් ජයග්‍රහණය කළ පසු කින්ග් ඛාන් දුව සුහානා සිප වැළඳගනිමින් සතුට සැමරූ ආකාරය

චෙන්නායි හි MA Chodambaram ක්‍රීඩාංගනයේ පැවති IPL අවසන් මහා තරගයේදී Sunrisers Hyderabad පිල පරාජය කළ Kolkata Knight Riders ජයග්‍රහණය කිරීමත් සමඟ එම කණ්ඩායමේ හිමිකරු...

ඔට්ටු දමා LPL තරග පාවා­දී­මට යෝජනා කළ ‘දඹුල්ල තන්ඩර්ස්’ හිමි­කරු බ්‍රිතාන්‍ය ජාති­කයා රිමාන්ඩ්

ලංකා ප්‍රිමි­යර් ලීග් (LPL) 2024 ක්‍රිකට් වෙන්දේ­සි­යේදී තරග පාවා­දී­මට ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට යෝජනා කළැයි ක්‍රීඩා­ව­ලට සම්බන්ධ වැරදි වැළැ­ක්වීමේ විශේෂ විම­ර්ශන ඒක­කය අත්අ­ඩං­ගු­ව­ට­ගත් "දඹුල්ල තන්ඩර්ස්" කණ්ඩා­යමේ...

LPL මිල අධිකම ක්‍රීඩකයා ලෙස මතීෂට වාර්තා ගත ඉල්ලුමක්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 තරගාවලිය සඳහා වන ක්‍රීඩකයින් වෙන්දේසිය ඊයේ (මැයි 21) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී ආරම්භ වුණා. වට 18 කින් යුත් මෙවර ක්‍රීඩක...
error: Content is protected !!