Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Sport
ආබාධය නොතකා තනියෙන් දහ දෙනෙකුගේ ලකුණු රැස්කළ ග්ලේන් මැක්ස්වෙල්ගේ රජ ගැහිල්ල
Sport
November 8, 2023
ක්‍රිකට් ලෝක කුසලානයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම ඉනිමක් ක්‍රීඩා කරමින් ග්ලේන් මැක්ස්වෙල් (Glenn Maxwell) 2023 ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ පැවති ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති...
අතුරු කමිටුව ඉවත්කරන්න, ජනපති දැනුම්දුන්නා – ක්‍රීඩා ඇමති
Sport
November 7, 2023
පත්කරන ලද ක්‍රිකට් අතුරු කමිටුව ඉවත්කරන ලෙසට කැබිනට් මණ්ඩලයෙන් අනතුරුව ජනපතිවරයා විසින් තමන්ට දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස්...
අධිකරණ නියෝගයෙන් පසු අර්ජුන සහ උපාලි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පරිශ‍්‍රයෙන් පිටව යයි
Sport
November 7, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු නියෝගයට ප්‍රතිචාර දක්වමින් එම කමිටුවේ පත්කළ සභාපති අර්ජුන රණතුංග සහ කමිටු සාමාජික උපාලි ධර්මදාස...
ක්‍රිකට් අතුරු කමිටුවට සහ ගැසට්ටුවට අතුරු තහනමක්
Sport
November 7, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු කරන ලද අතුරු පාලක කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද...
ක්‍රිස්, මහේල ඇතුළු ශ්‍රී ලංකා පුහුණුකරුවෝ මාසෙකට කෝටි හතරකට වැඩි වැටුපක් ගත් ආකාරය මෙන්න
Sport
November 7, 2023
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය රුපියල් කෝටි හතරක වැටුපක් ලබා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ බරපතල තීන්දුවක් ගැනීමට ICC නියෝජිතයෙක් ලංකාවට
Sport
November 7, 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ජ්‍යාත්‍යන්තර වශයෙන් තහනම් වීමේ අවදානමක් මතුව ඇතැයි පළවන වාර්තා මධ්‍යයේ ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ (ICC) ඉහළ නියෝජිතයෙක් මෙරටට පැමිණීමට නියමිත බව...
1
...
20
21
22
...
28
Page 21 of 28
error:
Content is protected !!