Sign in
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Search
Top Stories
තවත් ලොකු සහනයක් : ඩයනාත් එක්කම සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රී ධූර අහෝසි වෙන පාටක්
Top Stories
May 8, 2024
බිත්‍රාන්‍ය පුරවැසියෙක් වීම නිසා ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමඟ සමගි ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වීමේ අවධානමක් මතුව ඇතැයි වාර්තා...
ඩයනාගේ සීට් එක නැති වෙයි..
Top Stories
May 8, 2024
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (මැයි 08) ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ රාජ්‍ය...
පළමුව මහා මැතිවරණය ද ජනාධිපතිවරණය ද? බැසිල් රනිල් කඹ ඇදිල්ලක
Top Stories
May 8, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යළිත් මහ මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්විය යුතු බව තම පක්ෂය තවමත් විශ්වාස කරන බව පවසා ඇති...
මිනිස්සුන්ට අධිකරණ බලයක් දෙන්න ක්‍රමයක් නෑ.. – ලාල්කාන්තට වුණු වචනෙක වැරැද්ද නායකයා හදයි
Top Stories
May 7, 2024
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ යුක්තිය පසිඳලීමේ බලය ගමට දෙන බවට එම සන්ධානයේ කේ.ඩී ලාල්කාන්ත සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් බලය බෙදීම යනුවෙන්...
සමගි ජන බලවේගයෙන් ෆොන්සේකා නෙරපීමේ තීන්දුව ලබන 6 වැනිදා
Top Stories
May 7, 2024
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති ධුරය ඇතුළු ඔහු දැරූ ධුරවලින් ඉවත් කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර ඇති...
ජනාධිපතිවරයාට යොමු කළ බව කියන හරීන්ගේ ඉල්ලා අස්වීමේ ලිපියක්
Top Stories
May 7, 2024
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කළ බවට පැවසෙන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ...
1
...
100
101
102
...
141
Page 101 of 141
error:
Content is protected !!