Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Top Stories
හරිනිට එරෙහිව දමිතාවයි හිරුණකාවයි උස්සන රහස් මෙහෙයුමක්
Top Stories
April 21, 2024
ජාතික ජන බලවේගයේ නැගී එන කාන්තා දේශපාලන චරිත කිහිපයකට එරෙහිව දමිතා අබේරත්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉස්මතු කිරීමට සමගි ජන බලවේගයේ ප්‍රචාරක බලකායේ මාධ්‍ය ආයතන...
දුප්පත් රටවල දරුවන්ට නෙස්ලේ සමාගම කළ කැත වැඩේ හෙළි වේ
Top Stories
April 21, 2024
ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ළදරුවන් සඳහා වන නෙස්ලේ (Nestle) නිෂ්පාදනවල එකතු කළ සීනි ඇති බව සොයාගෙන ඇති අතර යුරෝපයේ අලෙවි කරන එම නිෂ්පාදනවල...
අසීමිත ජන ආදරය මැද නික්ම ගිය තෙවරප්පෙරුම
Top Stories
April 20, 2024
දේශාපලනඥයකු අභිබවා විශිෂ්ඨ මානව හිතවාදියකු වූවකුගේ එකම වත්කම මිනිසුන් උපයා ගැනීම බව පසක් කරමින් පාලිත තෙවරප්පෙරුම නම් අසහාය දේශපාලන පෞරුෂය ඊයේ(19) දැයෙන් සමුගත්‍තේය. ඒ පක්ෂ...
සුරූපි නිළියොත් යොදාගෙන ලාංකිකයන් රුසියානු හමුදාවේ මස් කඩයට ගාල් කළ ජාවාරම්කරුවෝ කොටු වේ
Top Stories
April 19, 2024
රුසියාවේ යුද හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට ආරක්ෂක අංශවල විශ්‍රාමික නිලධාරීන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක් සිදු කළ විශ්‍රාමික මේජර්වරයෙකු සහ තවත් ඒජන්සිකරුවෙකු මැයි මස 02...
ජාතික ජන බලවේගය කාදිනල් හිමියන් අතර පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි
Top Stories
April 18, 2024
2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත්...
කතෝලික ප්‍රජාවට ජාතික ජන බලවේගය අලුත් බලාපොරොත්තුවක් – අගරදගුරු
Top Stories
April 18, 2024
මේ වන විට බලයේ සිටින කිසිදු පාර්ශවයකින් පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ සාධනීය විමර්ශනයක් සිදුවේයැයි බලාපොරොත්තු තබා ගත නොහැකි වුවත් මේ වන විට ජාතික...
1
...
135
136
137
...
170
Page 136 of 170
error:
Content is protected !!