Sign in
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Search
Top Stories
බදු විරාම සීමාව රු. ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා වැඩිකරන්න’ – ඉරාන්
Top Stories
March 16, 2023
වැඩ කරන ජනතාව බිත්තියට හිර නොකර බදු විරාම සීමාව රුපියල් ලක්ෂයේ සිට දෙලක්ෂය දක්වා වැඩිකරන ලෙස සමගි ජන බලවේගය රජයට බලකර සිටියි. සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන්...
‘අඛණ්ඩ වැඩ වර්ජනය’ අත්හිටුවයි..
Top Stories
March 15, 2023
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් අද (15) දීපව්‍යාප්තව සංවිධානය කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. අද දින දහවල් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...
දැඩි ආරක්ෂාවක් මැද දුම්රිය ධාවනයවේ..
Top Stories
March 15, 2023
පවතින වර්ජන තත්ත්වය යටතේ වුවද අද(15) උදෑසන 08:00 වනවිට දුම්රිය ගමන්වාර 20ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය සේවකයින් සමත්වී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි. මේ අතර අද...
උද්ඝෝෂණවලට පහර දීමට කුරුඳු පොලු ගෙනා හැටි අනුර කුමාර හෙළි කරයි!
Top Stories
March 10, 2023
ඊයේ (09) පෙරවරුවේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයාත් වර්තමාන ආණ්ඩුවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී...
වරායේ සේවකයකුගේ වැටුප රු.171,000ට වැඩියි. තවත් විවිධ සහන දෙනවා. – නිමල් සිරිපාල
Top Stories
March 9, 2023
වරාය අධිකාරියේ සේවකයකුගේ වැටුප රුපියල් එක් ලක්ෂ හැත්තෑ එක් දහස ඉක්මවන බව වරාය, නාවුක හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ...
මැතිවරණය රට ස්ථාවර වූ පසුවයි – ජනපතිගේ විශේෂ ප්‍රකාශය
Top Stories
March 7, 2023
අද (07) පාර්ලිමේන්තුවේ දී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මැතිවරණයක් පවත්වන්නේ රට ස්ථාවර වූ පසු බවත් රටේ ආර්ථිකය...
1
...
139
140
141
Page 140 of 141