Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Top Stories
දිලිත් ජයවීර එරොප්ලේනයෙන් ඉදිරි ජනපති සටන මැද්දට ගොඩ බහී
Top Stories
September 11, 2023
ප‍්‍රකට ව්‍යාපාරිකයෙක් සහ දෙරණ මාධ්‍ය ජාලයෙහි හිමිකරු වන දිලිත් ජයවීර මහතාට මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය හිමිවී තිබෙන බවට වාර්තා වෙනවා. පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලකුණු...
මිනි කැබිනට් සංශෝධනයක් – රාජ්‍ය ඇමතිවරුන් සහ අකාර්යක්ෂම ලේකම්වරුන්ටත් මාරුවීම්
Top Stories
September 10, 2023
අකාර්යක්ෂමතාව සහ ආරවුල් ඇතුළු ගැටලු රැසකට විසඳුම් සෙවීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ස්ථාන මාරුවක් සමඟින් ඇමැති මණ්ඩල හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ කුඩා පරිමාණයේ සංශෝධනයක් ළඟදීම සිදුවනු...
පාර්ලිමේන්තුවේ විහිළු එපා. පාස්කු ප්‍රහාරයට ජ්‍යාත්‍යන්තර පරීක්ෂණක් දෙන්න – ගරු සිරිල් ගාමිණී පියතුමන්
Top Stories
September 9, 2023
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව ඉදිරිපත් කර ඇති වාර්තා වැඩසටහනට අදාළ පර්යේෂණ කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීම සහ පාර්ලිමේන්තුවේ මැදිහත්වීම තවත් විහිළුවක් පමණක්...
Channel 4 චෝදනාවට ගෝටාභය කට අරී..
Top Stories
September 7, 2023
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි. හිටපු ජනාධිපතිවරයා විසින්...
චැනල් 4 හෙළිදරව් කිරීම් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කාදිනල් හිමිපාණෝ ඉල්ලයි..
Top Stories
September 6, 2023
පාස්කු ඉරිදා ප්‍රහාරය පාදක කර ගෙන බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (සැප්....
ගෝඨාභයට උදේම ගිහින් ඡන්දය දෙන්න කිව්ව කාදිනල්තුමත් පාස්කු ප්‍රහාරයේ කොටස් කරුවෙක් – මනූෂ
Top Stories
September 6, 2023
මෙරටදී සිදු කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව සකස් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර...
1
...
154
155
156
...
170
Page 155 of 170
error:
Content is protected !!