Top Stories

ගෑස් නැව් දෙකක් ළඟා වේ..

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබූ බව වාර්තා වෙනවා. ඉන් ගෑස් ගොඩබෑමේ කටයුතු...

ඉන්ධන QR පද්ධතිය නිර්මාණයේ ගෞරවය මට නොව, එයට සම්බන්ධ තාක්ෂණික කණ්ඩායම්වලට හිමි විය යුතුයි…

ඔහු සඳහන් කළේ, ඉන්ධන අර්බුද සමයේ හඳුන්වාදුන් “National Fuel Pass” QR පද්ධතිය, ICTA, ඩයලොග් සහ මිලේනියම් IT ආයතන කණ්ඩායම් විසින් සති දෙකක් තුළ නිර්මාණය...

ගෑස් තියෙනවා… ඉලක්ක කළ ඉන්ධන සැපයුමේ හැකියාවක් නැහැ.. ජනපති

දිගුකාලීන ටෙන්ඩර් දෙකක් ඔස්සේ ඇණවුම් කළ මෙට්‍රික් ටොන් 90,000 නැව් දෙකක් නියමිත කාලයට ලබා ගැනීමට නොහැකි වී ඇති අතර අවශ්‍ය ඉන්ධන සැපයීමේ අඩුවක් පවතින...

ඇම්බුලන්ස් එකට ලයිට් එකක් තියෙන්නේ ඒක විශේෂයක් නිසායි. වෛද්‍යවරුත් ඒ වගේ විශේෂයි..

මැද පෙරදිග අර්බුදය හමුවේ රජය ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග විවේචනය කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රය වැනි අත්‍යාවශ්‍ය සේවාවන් සීමා කිරීම බරපතල ගැටලු රාශියක් පැන නැඟීම කෙරෙහි...

රජයේ සේවකයින්ට සතියේ බදාදා දිනවල නිවාඩු.. රාජ්‍ය උත්සව අවලංගුයි..

2026 මාර්තු 18 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, රජයේ සේවකයින් සඳහා සෑම සතියකම බදාදා දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය...

රිස්ක් එක ඇඟට නොගත් ආණ්ඩුවේ සැහැල්ලුව..

තායිලන්තය, පාකිස්තානය ඇතුළු රටවල් ගණනාවක් ඉදිරියේදී මුහුණ දීමට නියමිත තෙල් අර්බුදයට මුහුණ දීම සඳහා සූදානම් වුණේ සතියකට පෙර සිටයි. පාසල් වසා දැමීම, විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු...
error: Content is protected !!