Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Top Stories
ටිල්වින් චීනයේ..
Top Stories
June 10, 2025
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් මේ දිනවල චීන සංචාරයක නිරත වෙනවා. ඔවුන් මෙම සංචාරයට එක් වී සිටින්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනායක්...
සංක්‍රමණික කැරැල්ල පාලනය කරන්න දහස් ගණනින් හමුදා බලඇණි ලොස් ඇන්ජලීස් වෙත..
Top Stories
June 10, 2025
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස් ඇන්ජලීස් වෙත තාවකාලිකව මැරීන් භටයින් 700 ක් පමණ යෙදවීමට නියෝග කර තිබෙනවා. ඒ ඔහුගේ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මේ වන...
රු මිලියන 700ක බදු පැහැර හැරි හිටපු ඇමති බිරිය අත් අඩංගුවට
Top Stories
June 9, 2025
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද දිගුකාලීන ආදායම් බදු පැහැර හැරීමේ නඩුවක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද විවෘත වරෙන්තුවක් මත කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන...
රජයට රු ලක්ෂ 276ක් පාඩු කිරීම සම්බන්ධයෙන් ගෝඨාභයට තවත් නඩුවක්… භාතිය සන්තුෂ්ටත් චෝදනා
Top Stories
June 6, 2025
වේරැස් ගඟ ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්ස්වයේ සංගීත ප්‍රසංගය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව අත්තනෝමතිකව රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කරමින් රජයට පාඩු කළැයි කියන සිද්ධියේ...
ඇමරිකාව සංක්‍රමණිකයින් 2,200 ක් අත්අඩංගුවට ගෙන වාර්තාවක් තබයි
Top Stories
June 6, 2025
ඇමරිකානු ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ආයතනය විසින් සංක්‍රමණිකයින් 2,200 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය ඇමරිකානු සංක්‍රමණිකයන් වැඩිම ප්‍රමාණයක් අත් අඩංගුවට ගත්...
නලින්දගේ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනස් වේ..
Top Stories
June 6, 2025
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විට එක් අමාත්‍යාංශයක් ලෙස පවතින අතර සංකීර්ණ විෂය පථයන් දෙකක් බැවින් ඒ සඳහා වෙන වෙනම අමාත්‍යවරුන් පත් කිරීමට...
1
...
31
32
33
...
159
Page 32 of 159
error:
Content is protected !!