Sign in
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Submit
Top Stories
ජාවාරම්කරුවන්ගේ අභිලාෂයන්ට ඖෂධ ක්ෂේත්‍රය යටත් කරගන්න ඉඩ තියන්නේ නැහැ..
Top Stories
January 7, 2025
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා කොළඹ - 02 පිහිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හදිසි නිරීක්ෂණයකට එක් වුණා. ලොව අධික ලාභ...
අද්භූත අලුත් වෛරසය, චීනය පුරා බියකරු ලෙස පැතිර ගිහින්.. රෝහල්වල යළිත් තදබදයක්..
Top Stories
January 4, 2025
කොවිඩ්-19 වෛරසය, චීනයෙන් මතුවී වසර පහකට පසු තවත් අද්භූත වෛරසයක් චීනය තුළ පැතිරෙමින් පවතින බව එරට සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වෙමින් පවතී. රටේ ප්‍රදේශ කිහිපයක...
අමරවීර නිල නිවස සිරිමාවෝ බාලිකාවට පවරා යන්න යයි..
Top Stories
October 9, 2024
කොළඹ 7 පැජට් පාරේ පිහිටි සිය නිල නිවස කොළඹ සිරිමාවෝ බන්ඩාරනායක බාලිකා විද්‍යාලයේ කටයුතු සඳහා යොදා ගැනීමට පවරා පසුගිය 08 දින ඔහු ඉන් ඉවත්ව...
ජ්‍යාත්‍යන්තර පාසලක සිසුවිය නෙළුම් කුළුනේ 29 වැනි මහලෙන් බිමට පනියි
Top Stories
October 7, 2024
කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක සිසුවියක් අද (07) පස්වරුවේ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් වැටී මිය ගිය බව පොලිසිය පවසනවා. එම තට්ටුවේ තිබී පාවහන් යුගලයක් සහ පාසල්...
රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ.. ආරක්‍ෂාවට 163ක බලඇණියක්..
Top Stories
October 7, 2024
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර පදනම් විරහිත බව වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරයාගේ...
හිටපු ජනපතිගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවතට..
Top Stories
October 6, 2024
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාට ලබා දී තිබූ ආරක්ෂාව මෙසේ ඉවත් කර ඇත්තේ ඔහුගේ ප්‍රධාන...
1
...
50
51
52
...
159
Page 51 of 159
error:
Content is protected !!