Sign in
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Finance
Entertainment
Gossip
Sport
Tech
Food & Travel
Search
Top Stories
රනිල් ජනාධිපතිවරණ ගේම අතහරි.. අනුර ජනපති.. රනිල් අගමැති.. රනිල්ගේ ගේම පත්තුවේ..
Top Stories
September 11, 2024
ජනාධිපතිවරණය කිසිසේත් ජයග්‍රහණය කළ නොහැකි පසුබිමක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 'ප්ලෑන් බී' හෙවත් ඊළඟ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටින බව සමීප දේශපාලන ආරංචි මාර්ග...
21 වැනිදායින් පසු කොළඹ හැර රටපුරා ජනාධිපති මන්දිර මහ ජනතාවට විවෘත වේ
Top Stories
September 10, 2024
ජනතා බදු මුදලින් ජනාධිපතිවරුන්ගේ පවුල් නඩත්තු කිරීම සම්පූර්ණයෙන් නතර කරන බවත් එළැඹෙන 22 වැනිදා නියත ජයග්‍රහණයෙන් පසු පළමු පියවර ලෙස ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 90%කට වැඩියෙන්...
පාස්පෝර්ට් පෝළිම් පිටුපස මාෆියාවක්.. පෝලිමේ ඉස්සරහට දාන්න රුපියල් 45,000යි
Top Stories
September 10, 2024
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පසුගිය දිනවල පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මක වන බව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව...
ජනාධිපතිවරයාගේ පරාජය පිළිගෙන පොහොට්ටුවේ 80 ක් රටින් පනින්න සැලසුමක.. රැළි 22කුත් කැන්සල්
Top Stories
September 9, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය හුදෙක් අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දැක්වීමක් පමණක් වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
ඡන්දය දෙන්න එන විදෙස්ගත ලාංකිකයන්ට පාස්පොර්ට් සහ වීසා පෝළිම නිසා දැඩි දුෂ්කරතා.. ආණ්ඩුව හිතාමතා කරන කුමන්ත්‍රණයක්දැයි සැකයි
Top Stories
September 9, 2024
ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් රට තුළ පවතින වත්මන් වීසා සහ විදේශ ගමන්...
අනුර ආවොත් පෞද්ගලික අංශයටත් විශ්‍රාම වැටුපක්
Top Stories
September 9, 2024
ගෞරවනීය සහ ප්‍රීතිමත් විශ්‍රාම ජීවිතයක් සහතික කිරීමේ පියවරක් ලෙස පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ජාතික ජන බලවේගය යෝජනා කර ඇති...
1
...
59
60
61
...
151
Page 60 of 151