Top Stories

අලුත් ඡන්ද 12න් 10 ක් එන්නෙ අනුරට.. නාමල් ආව එකෙන් විහිලුවකටවත් අභියෝගයක් නැති වුණා

2024 ජනාධිපතිවරණය සඳහා අලුතෙන් එක් වී ඇති ඡන්ද ලක්ෂ 12න් 10ක් අනිවාර්යයෙන් ලැබෙන අතර 50% ඉක්මවූ දැවැන්ත ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

2022 අරගලය මධ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදු වූ බවට බරපතල චෝදනාවක්

2022 අරගලයේදී කුමන්ත්‍රණයක් කිරීමට ඇතැම් හමුදා ප්‍රධානීන් උත්සාහ කරමින් සිටි අතර දේශපාලන නායකයන්ට අවශ්‍ය වූයේ ඒ සඳහා ඉඩ ලබා දීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර...

මට මේක සටනක් නෙවෙයි..

මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති එක්ක යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා. ඇත්ත...

පොහොට්ටුවේ අපේක්ෂකයා ‘නාමල්’

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකාපොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබෙනවා. මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල නෙළුම් මාවතේ පක්ෂ මූලස්ථානයේ දී...

බංගලාදේශයේ නව නායකයා නොබෙල් ත්‍යාගලාභී ‘මුහම්මද් යූනස්’

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ නායකත්වයට පත් කර තිබෙනවා. එම තීරණය ගනු ලැබුවේ වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාරය නව අන්තර්වාර රජයේ නායකත්වයට...

නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ.. නාමල් පෝරු මස්තකාරූඩ වෙයි ද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කෙරෙනු ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග...
error: Content is protected !!