Thursday, November 14, 2019

‘‘මහින්ද රාජපක්ෂ විසින් සින්නක්කර උරුමයටම රජයේ ඉඩම් විදේශිකයින්ට ලබා දුන්නා.’’ – චම්පික

මහින්ද රාජපක්ෂ විසින් කිසිඳු ටෙන්ඩර් කැදවීමකින්, ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියකින්  තොරව පොල්මක්කාර උරුමයටම ලංකාවේ ඉඩම් අක්කර හයක්  විදේශිකයින්ට ලබා දී  ඇති බවත්, වර්තමාන පාලනය විසින් එක්...

නාමල් රාජපක්ෂගෙන් ගෝඨාභයට එරෙහිව පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රාජද්‍රෝහී හා සාපරාධී වරදක් කර ඇති බවට පැමිණිල්ලක්...

MCC ගිවිසුම ගෝඨාගේ රජයක් යටතේ ක්‍රියාත්මක වෙන්නේ නෑ – රතන හිමි

වර්තමානයේ කැබිනට් මණ්ඩලය විසින් සම්මත කර ඇති එම්.සී.සී ගිවිසුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ රජයක් යටතේ ක්‍රියාත්මක නොකරන...

‘අලී සබ්රිගේ බලපත්‍රය අහෝසි කල යුතුයි’ – මංගල

ගෝඨාබය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරගෙන ඇතැයි කියමින් මහජනයා නොමඟ යැවීම සදහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ අලී සබ්රිගේ නීතිඥ...

සෑම ජන කොටසකටම සමගියෙන් ඉන්න පුළුවන් මේ රට සිංහල බෞද්ධ රටක් වුණොත් විතරයි –...

මේක සිංහල බෞද්ධ රටක් වුණොත් විතරයි සෑම ජන කොටසකටම සමගියෙන් ඉන්න පුළුවන්. අද අපේ සමහර පාලකයෝ ඉතිහාසය දන්නේ නැහැ. ඒ නිසා විජාතික...

බුර්කා – නිකාබ් පැළඳ ඡන්ද පොළට පැමිණීම තහනම්

බුර්කා සහ නිකාබ් පැළඳ ඡන්ද පොළට පැමිණීම තහනම් බව මැතිවරණ කොමිසම කියයි. ඡන්ද පොළේදී ඡන්ද දායකයින් සිය මුහුණු පැහැදිලිව...

ප්‍රචාරණ කටයුතු නිමා කරන දවසේ ඉරාජ්ගෙන් සජිත්ට මඩක්

එළඹෙන 13 වනදා වන විට සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු නවත්තන්න ඕනේ කියලා මට්ය්හිවරණ කොමිසන් සභාවෙන් පසුගියදා නිවේදනය කළා. මේ...

ගෝඨා ඇමෙරිකානු පුරවැසි බව අත්හල ලියැවිල්ල ඉල්ලා පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි කොළඹ නිදහස් චතුරශ්‍රයේ...

ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි කොළඹ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක් ආරම්භ කර තිබේ. ඒ, ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට...

ගීතාගේ ඉරණම ගෝඨාටත්! ඇමරිකානු පුරවැසිභාවය අත් හල බවට තෙවැනි නිල ලේඛනයෙත් ගෝඨාගේ නම නෑ!

මෙම වසරේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා ලද පුද්ගලයන්ගේ තෙවන නාම ලේඛනය (Federal Registe) මේ වන විට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබෙනවා. එහි...

Stay connected

54,276FansLike
6FollowersFollow
8SubscribersSubscribe

Latest article

විෂී වොෂී උබයචාරී රාජ යෝගයෙන් සජිත්ට නියත ජයක්

සජිත් ප්‍රේමදාස මහතාගේ ජන්ම කේන්ද්‍රයට අනුව ඔහුට විෂී වොෂී උබයචාරී නම් රාජ යෝගයක් පවතින බව ජ්‍යොතිෂයවේදී කේ.ඒ.යූ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.

මේ රටේ කිසිම ත්‍රස්තවාදයකට, අන්තවාදයකට හිස ඔසවන්න දෙන්නේ නැහැ

සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජක්ෂ මහතා එක්වන ජනරැලි මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් අවසන්...

පුරවැසිභාවයට අදාළ ඇමරිකානු සහතිකය ලැබී නැති බව දෙරණත් පිළිගනී!

ගෝඨාබය රාජපක්ෂගේ නම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පුද්ගල නාමලේඛනයට මෙතෙක් ඇතුලත්ව නොමැති බව අද (13) යළිත් වතාවක් තහවුරුවිය. ඒ, අද දෙරණ මාධ්‍යවේදිනී ඉන්දීවරී...